EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    අපේ රටේ වෙබ් බ්‍රව්සර් භාවිතාව මේ වනවිට...

    අපේ රටේ ජනප්‍රියම වෙබ් බව්සරය වන්නේ ෆයර්ෆොක්ස්ය (42%).

    ගූගල් ක්‍රෝම් (32%). දෙවැනි තැනට ජනප්‍රියය.

    ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් (22%) තුන්වැනි තැනය.

    හතරවැනි තැන ඇත්තේ ඇපල් සෆාරිය (2.3%).

    පස්වැනි තැන සිටින්නේ ඔපෙරාය (1.2%)