අපේ රටේ වෙබ් බ්රව්සර් භාවිතාව මේ වනවිට...
අපේ රටේ ජනප්රියම වෙබ් බව්සරය වන්නේ ෆයර්ෆොක්ස්ය (42%).
ගූගල් ක්රෝම් (32%). දෙවැනි තැනට ජනප්රියය.
ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් (22%) තුන්වැනි තැනය.
හතරවැනි තැන ඇත්තේ ඇපල් සෆාරිය (2.3%).
පස්වැනි තැන සිටින්නේ ඔපෙරාය (1.2%)