Manchester

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මෙතුමා ගාව දොළොස් දාහට වගේ තියෙනවා ඔය manchester සිගරැට් එක මිනිහ වෙළෙන්දෙක්. අපිට තොප්පියක් දාන්නේ.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,665
    113
    කඩුවෙල තියනව Manchester, Platinum, Argos, Triple 5. ඔවගෙන් මටනම් සෙට් Platinum එක විතරයි.
     
    • Like
    Reactions: Ysa Karu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    කඩුවෙල තියනව Manchester, Platinum, Argos, Triple 5. ඔවගෙන් මටනම් සෙට් Platinum එක විතරයි.
    දැන් සෑහෙන්න රට සිගරට් තියෙනවා ලංකාවේ.
    ඒවා ගානත් අඩුයි. මෙහෙ හදන ගිණි ගණන් දීලා ගන්න සිගරට් වලට වඩා හොදයි.
     
    • Like
    Reactions: Ysa Karu

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,665
    113
    දැන් සෑහෙන්න රට සිගරට් තියෙනවා ලංකාවේ.
    ඒවා ගානත් අඩුයි. මෙහෙ හදන ගිණි ගණන් දීලා ගන්න සිගරට් වලට වඩා හොදයි.
    Platinum පැකට් එකම වෙන්න 1800.