Manel Help

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    යාලුවනේ ඔයාල මෙන්න මේ මානෙල් වර්ගය දැකල තියනවද ? එහෙම දැකල තියනවා නම් ඒ කොතනද කියල කියන්න. දැකපු වැවක/ ගඟක/ කුඹුරක නම කියන්න. ලොකු උදවුවක්.

    දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. rep+ දෙමි.



    2m481fp.jpg
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43

    පොඩිකාලෙ දැකල තියෙනව. බම්ප්.

    Boralesgamuwe Pillewa temple gawa balanna

    eka parakuth thread ekak damma one oya mala hoyala?.

    ඔව්, ටිකක් වෙනස් විදියට දැම්මේ. එකේ එක්කෙනෙක් දෙන්නම් කියලත් කිව්වා. ගන්නේ විදිය ඇහුවම No Reply. :lol:
    Rep+ Added.
     
    • Like
    Reactions: Black Puma

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔය ඔරිජිනල් ලංකාවෙ ජාතික පුෂ්පය.
    ඉස්සර අපෙ ගෙදර තිබ්බා. පස්සෙ මලා. :(
     
    • Like
    Reactions: Dammikaper

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ ගෙදර තියෙන්නේ කොහෙද මචෝ ? ගෙදරට ඒ පැල ගෙනාවේ කොහෙන්ද ?

    උබ මෙහෙම පිඑම් ගැහුවම මම හොල්මන් වෙනවනේ බන්

    අපේ ගෙදර තියෙනවා බන් හැම ජාතියේම උබට පැලයක් දෙන්න පුළුවන් දුර වැඩිය් අනික මේ එකවුන්ට් එකෙන් දෙන්නත් බැහැනේ බන්
     
    • Like
    Reactions: Dammikaper