යාලුවනේ මට 165/80/13 CEAT හෝ FERENTINO ටයර් 2 ක් මිලදී ගන්න ඕන. ටිකක් අඩුවට ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න.
දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න.
ස්තුතියි !!!
දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න.
ස්තුතියි !!!
රීකන්ඩිශන් ටයර් නෙමෙයි මචන්. අලුත් එවයි ඕන.ඕකනං හොයන්න එච්චර අමාරු සයිස් එකක් නෙමෙයි. ජපං රීකන්ඩිශන් ටයර් එහෙමත් ඇති.
මේවනං, මම නිකං සර්ච් කරාම ආපු යූස්ඩ් ටයර්....
ඔයා කොහෙද? නුවර අවට රීකන්ඩිශන් ටයර් ශොප් එකක් ගැනනං නූලකුත් දාල තිබුණ.
ඒ මොකද බන් ඒ ???ceat danna epa bn
hardness eka wadi bnරීකන්ඩිශන් ටයර් නෙමෙයි මචන්. අලුත් එවයි ඕන.
ඒ මොකද බන් ඒ ???
ඔවු. සියැට් අවුල් තමයි මගෙ වාහන දෙකේම අවුල් ගිය ටයර් තිබිල තියෙනව. ඩේට් පහුවෙලා තිබුණොත් ශුවර්ම නෑ....ceat danna epa bn
Mama nam van ekata denma gt. Maxxis white letters kalin tibbe. Den hoyannath na hena gahapanඔවු. සියැට් අවුල් තමයි මගෙ වාහන දෙකේම අවුල් ගිය ටයර් තිබිල තියෙනව. ඩේට් පහුවෙලා තිබුණොත් ශුවර්ම නෑ....
ඒත් මගේ ටයර් සයිස් එකට වෙන ඒව නැතුව මේ පාරත් සියැට්ම දාන්න වුණා... මැනිෆැක්චර් 2020 තිබුණ නිසා අවුලක් නැතිවෙයි කියල හිතනව....
සාපයක්.....Mama nam van ekata denma gt. Maxxis white letters kalin tibbe. Den hoyannath na hena gahapan![]()
Asawata lassanak kiyala den danna baසාපයක්.....
සල්ලි දීලවත් හොඳ භාණ්ඩයක් ගන්න නෑ....