ජ්‍යෝතිෂ්‍යයෙන් පිහිටක් අවශ්‍ය සියලු දෙනාගේ දැන ගැනීම පිණිසයි.
මචං උඹට ඕනේ නම් මංජුල පීරිස් ගාවට පලයන්.හැබැයි උඹට එක දෙයක් කියන්නම්.උගේ පවර් මේ වෙනකොට ඉවරයි.මාධ්‍ය සංදර්ශන වලට රැවටෙන්ඩ යන්ඩ එපා.මමත් උගෙන් කේන්දරේ බලල අත් දැකීමෙන් කියන්නේ.ඌ මට කියපුව 75%ක්ම වැරදියි.මිනිහා මෙච්චර කල් කිව්වේ මැරිච්ච සීයාව බැඳගෙන.ඌ ගෙවන්නේ රාහු මහ දශාව.රාහු කියන්නේ මුදල් වෙනුවෙන් ඕන දෙයක් මවන කරන පෙන්වන දසාවක්.ගණිකාවන් බිහිකරන්නෙත් මොලයක් නැති රාහු මහ දශාව.මංජුල පීරිස් කියන්නෙ කන්‍යා ලග්න කාරයෙක්.කන්‍යා ලග්න කාරයට රාහු මහ දශාවක් යෙදිල ඒ මිනිහගේ කේන්දරේ 3 වැන්නාදිපති සහ 8 වැන්නාදිපති කුජ චාටර් වුනාම කොච්චර ගුරු ශරීරය මහත් කරල පෙන්නුවත් ඌව එච්චර ඔලුවට ගන්ඩ යන්ඩ එපා.3 වැන්නාධ්පති කියන්නේ වික්‍රමස්ථානාදිපති.වික්‍රම ස්ථානාදිපති චාටර් කියන්නේ ඌ වැඩ කාරයෙක් කියන එකෙන් 50%ක්ම කපල ගිහිල්ල කියන එක.මේ රාහු මහ ද්ශාවෙදී ඌ දන්නව මුදල් හම්බකරන්ඩ ඕනේ දෙයක් කලත් ගොඩ යන විත්තිය.ඒ සඳහා උගේ දක්ෂ චාතූර් විලාශය යොදා ගත්ත.ගණිකාවත් එහෙමයි.ගණිකාව දන්නව මුදල් හම්බකරන්ඩ ඕනේ නම් රෙද්ද ගලවන්ඩ ඕනේ කියල.මේකප් කරල රෙද්ද ගැලෙව්වොත් වැඩියෙන් ඩිමාන්ඩ් කරල වැඩියෙන් හම්බ කරන්ඩ පුලුවන්.මංජුල පීරිස් කලෙත් කරන්නෙත් ඒක.මීඩියා ගේම් වලට උඹල රැවටෙන්ඩ යන්ඩ එපා.ඕව විශ්මිත විදිහට උලුප්පල කීයන එක වැඩකාරයෙක්ට ගේමක් නෙමේ.
උඹට මම සුපිරි කෙනෙක් කියන්නම්.කෙලින්ම අහන්ඩ දෙයක් නෑ ලංකාවේ ජ්‍යෝතිෂ්‍යයේ අංක 1.පුලුවන්නම් ගිහින් බෙල්ලන මහනායක හාමුදුරුවන්ට දීල කේන්දරේ බලව ගනින්.උන් වහන්සේව හම්බෙන්ඩ හුඟක් අය එනව.ඒ හින්ද උන් වහන්සේ විවේකී වෙලාවක් බලල ගියොත් තමා වැඩිය හොඳ.ගිහිල්ල හම්බෙලා ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ හොඳට දන්න කෙනෙක් හඳුන්වල දෙන්ඩ කියපන්.අන්න එතකොට ආගමානුකූලව බොහොම නිහඬ ජීවිත ගතකරන නොම්බර එකේ බඩුවක් උඹට හඳුන්වල දෙයි.මතක තියා ගනින් හඳුන්වල දුන්නයින් පස්සේ ඒ මිනිස්සු ගාවට ගිහිල්ල වැඩේ කරල දුන්නම ගාන කීයද කියල එහෙම අහන්ඩ යන්ඩ එපා.තමාගේ හිතේ සංතෝෂෙන් සාධාරන ගානක් ලියුම් කවරෙක දාලා දීල වැඳල වරෙල්ල.යද්දි ගනන් නොකරපු බුලත් අතක් අරන් පලයල්ල.