..*..MANO KADHU..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
තිබේ තිබේ රපා (RAPA) පිරික්සන්න :) *

මම හිතුවෙ මෙච්චර කල් රැපා කියල:lol: :lol:

එළ මම හොයන්නම්....කවද හරි දවසක එක දුහුනෙත් මේ වගේ බොඩිම හෙයද්දි තව දුහුනෙක් සම්පත්312 පිරිස්සන්න කියයි නේද ???:lol: :lol:
 
maleemsg

Member
freednbeing said:

:oo: :oo: :oo: :oo: අම්මපා මේ වෙලාවට තමයි මට කඩු කිනිසි මතක් වෙන්නේ!:baffled: :baffled: :baffled:
(ඇත්තටම මගේ ශබ්ධකෝශයේ වචන හොද නැද්ද මංදා එසේනම් මට සමාවන්න....හිතවත් යාළුවෝ එක්ක කථා කරද්දි මම පිටවෙන වචන ගැන හිතන්නේ නෑ-හිතෙන්නේ නෑ):(
 
sampath312 said:

බෝඩිම! ඒක ඉවර කලෙත් නෑ. බෝඩිමේ දොර නම් තවම ඇරලනේ.... සුරුට්ටුව එතන ඉඳන් මෙහාට ආවනේ...
 
:eek: එහෙමද දන්නේත් නෑ ඉතිං මම දන්නේ නෑ:nerd:

හ්ම් හ්ම්....!

"කවද හරි අපි වෙන් උනත් අතීතය කියයි අපි ගැන කථාවක්":) :(
 
maleemsg said:
:oo: :oo: :oo: :oo: අම්මපා මේ වෙලාවට තමයි මට කඩු කිනිසි මතක් වෙන්නේ!:baffled: :baffled: :baffled:
(ඇත්තටම මගේ ශබ්ධකෝශයේ වචන හොද නැද්ද මංදා එසේනම් මට සමාවන්න....හිතවත් යාළුවෝ එක්ක කථා කරද්දි මම පිටවෙන වචන ගැන හිතන්නේ නෑ-හිතෙන්නේ නෑ):(

පිස්තෝල මතක් වෙන්නැද්ද? :lol::lol:

හික් හික් මට නම් මල පෙරේත, කාලකණ්නි, වල් බූත, මානසික රෝගී, පාර්ලිමේන්තු මන්ත්රී, ඕන මගුලක් කියල කිව්වට අවුලක් නෑ. :lol::lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
බෝඩිම! ඒක ඉවර කලෙත් නෑ. බෝඩිමේ දොර නම් තවම ඇරලනේ.... සුරුට්ටුව එතන ඉඳන් මෙහාට ආවනේ...

අවුලක් නෑ freed එක දුහුනෙක් ඒක බහු ජන සුඛාය කියල scan කොරල pdf කරල swf කොරල දුන්න...කියෙව්වෙ නැත් 3 ක් 4 ක් හරි කියෙව්ව...නමුත් 11000 free දුන්න නිසා download කරා:)
ඒ මදයි මට සුරුට්ටවක් ඇදල එන ආතල් එකටත් වඩා ප්රබුදධ 1 කොටස ලගදි දාන්න:)
 
maleemsg

Member
freednbeing said:

පිස්තෝල මතක් වෙන්නැද්ද? :lol::lol:

හික් හික් මට නම් මල පෙරේත, කාලකණ්නි, වල් බූත, මානසික රෝගී, පාර්ලිමේන්තු මන්ත්රී, ඕන මගුලක් කියල කිව්වට අවුලක් නෑ. :lol::lol:

me ubala nagina kandak ne mama yanawa yanna! :oo:

heta udeema awadi wiii yaa yuthuwa thiyeeee!!!:( :dull:

ehenam suba rathriyak....! bonchi, charma dennatama! newath hamu wemu!:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

පිස්තෝල මතක් වෙන්නැද්ද? :lol::lol:

හික් හික් මට නම් මල පෙරේත, කාලකණ්නි, වල් බූත, මානසික රෝගී, පාර්ලිමේන්තු මන්ත්රී, ඕන මගුලක් කියල කිව්වට අවුලක් නෑ. :lol::lol:

අයි එතකොට ඔයා අම්මට කියන යක්සනී ද මොකද්ද එක:lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
මාත් එහෙනම් යනව දුහුනෙක් ගේ කථාව හා සම්බනධ පිටු 4 වැදගත් උනා කියල හිතනව....:) සුභ දවසක් freed....maleee සහ මේක දකින ඔක්කොටම:)
 
sampath312 said:

අවුලක් නෑ freed එක දුහුනෙක් ඒක බහු ජන සුඛාය කියල scan කොරල pdf කරල swf කොරල දුන්න...කියෙව්වෙ නැත් 3 ක් 4 ක් හරි කියෙව්ව...නමුත් 11000 free දුන්න නිසා download කරා:)
ඒ මදයි මට සුරුට්ටවක් ඇදල එන ආතල් එකටත් වඩා ප්රබුදධ 1 කොටස ලගදි දාන්න:)
දාන්න දාන්න පිංවත! එවරස්ට් අඟුට්ටකු කරන මහා මනෝ කඳු යායක් තරණය කිරීමේ මගේ තෘෂ්ණාව ලියලයි... :):):)