..*..MANO KADHU..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
2713764679_9e70800205_o.jpg

මේක ලිව්වෙ ටික දවසකට කලින්...දාන්න හම්බුනේ අද...රස විදින්න පුළුවන්ද බලන්නකො:)
 
අම්මේ සම්පත්... ක්ෂණිකව ඇවිත් බීජයක් හිටවලා ගිහින්.

කන්ද ගැන හිතන්න කන්ද මුදුනටම නැගලා කණාමැදිරියෙක් එක්ක නේ. :):)

නියමයි සෑම්. අම්බානක හැඟීමක් දැණුන. දුකද ආදරේද සතුටද තනිකමද කියල කියාගන්න බැරි හැඟීමක්!. ළඟ හිටිය නම් කණ පැලෙන්න දෙනවා..:lol::lol::lol: මොලේ කොලොප්පන් කරල සුවපත් කරවන ඖෂධයක් වගේ කවියක් මේක.

හිටවමු හිටවමු පැල...
 
Last edited:

maleemsg

Member
:( මම මේ දවස් වල යමක් කමක් තේරුම් නොගැනීමේ දුර්වලතාවයෙන් පෙලෙනවද මන්දා.....!
මට මේක තේරෙන්නේ නැ...!

මිනිස්සුන්ගේ පාර්ථනා සිතුවිලි කල්පනා නිකම් සිගරට් එකක් බීම හා එය බී අවසන් වීමකට උපමා කරලා..........:nerd:

මම දන්නේ නෑ...මට තේරෙන්නේ නෑ
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
අම්මෝ..............කාලෙකින් එකක් දාල තියෙන්නේ විනාස වෙන්නම.......
මට තේරුන විදියටනම් මෙහෙමයි........
මනෝ ලෝක වල ජීවත් වෙන මිනිස්සු ඒ මනෝ ලෝකය හරහා ලබාගන්නා ජය, ඒ කියන්නේ යම් කිසි සිහිනයක් සැබෑවීමක් වෙන්නේ කොහොමද කියන එක මනසින් දකින මොහොතේම ඔවුන් නැවත පියවි සිහියට එනවා.
ඒ මොහොතේ එයා නැවත සිහිනයක් දකිනව එයා ඉස්සෙල්ල සිහිනය තුළින ලැබු ජයග්*රහණය පුස්සක් නේද කියලා....
ඔන්න මට තේරිච්ච විදිය.වැරදි නම් හරිගස්සන්න.
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
maleemsg said:
:( මම මේ දවස් වල යමක් කමක් තේරුම් නොගැනීමේ දුර්වලතාවයෙන් පෙලෙනවද මන්දා.....!
මට මේක තේරෙන්නේ නැ...!

මිනිස්සුන්ගේ පාර්ථනා සිතුවිලි කල්පනා නිකම් සිගරට් එකක් බීම හා එය බී අවසන් වීමකට උපමා කරලා..........:nerd:

මම දන්නේ නෑ...මට තේරෙන්නේ නෑ

Akkaz... Mata therena widihata Sampath ayya kiyanne ara Kadu walata giyoth auto katen enawaney sudu paata dumak... ahhh sinhalen kiyanna amaarui akka.. when in a mountain or from a higher level from sea level.. for example.. n'eliya giyoth akka ara sudu paata wage dumak enne katen... ee gena thama kiyanna... mama hithana widiyata.... <correct me if im wrong>
 
maleemsg

Member
TΞΞNSTAR™ said:

:P මල්ලි ඒකට කියන්නේ මීදුම....!
මේකයි මල්ලි මට ඔයා කියන දේට එකග වෙන්න අමාරුයි
ඔයා කියන විදියට ඒ කන්දක් නම්.......ඒක අගිලි තුඩු වලට ආවේ කොහොමද? ඒ කන්ද පාමුල අළු මොනවද? කන්දක් එක්ක මතය සම්බන්ධ වෙන්නේ කොහොමද? :)

මම හිතන්නේ කෙනෙක් සැප පුටුවක වාඩි වෙලා සිගරට් එකක් එකක් බොනවා..ඒක ඇගිලි අග..ඒකේ දැල්වෙන කෙලවර තමයි කනාමැදිරි එළිය කියලා තියෙන්නේ....ඒක බොන නිසා කටින් දුම් පිට වෙනවා ඒක දුම ....සිගරට් එක පිච්චිලා වැටෙන අළු කකුල් ලග බිම.....සිගරට් එක බීලා ඉවර උනාම ඒකත් එක්ක ඇති වෙන මත් ගතිය නැති වෙලා යනවා එතකොට ආයේ හිටිය තැනමයි ....!එතනදි සැබැ ලෝකය මුණ ගැහෙනවා එතකොට සිගරට්ටුනට පිං සිද්ද වෙන්න බොල් සිරුරක් ලෙඩ උනු.................

ප.ලි මට දැන් හිතෙනවා මේක උමතු සුරුට්ටු වල modified virsion එකද කියලා :dull:
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Kottawe Casablanca eka mathak una meaka kiyawaddi :rofl: :P
Kaurudo kaurudoo dan lokko... Apimai apimai.. Dan lokko :) :cool:

Mama hithanawa mama therum gaththa widiha hari kiyala ;)

Franklin ekka api weerayo unaata passe baladdi apith inne kanda paamulama thamai neda
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
ප.ලි මට දැන් හිතෙනවා මේක උමතු සුරුට්ටු වල modified virsion එකද කියලා :dull:

හ්ම්...........මටත් පෙන්නේ ඒ වගේ තමා................කොළඹ අවොත් අනිවා කවියක් එනවමනේ......
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
x-pert said:
Kottawe Casablanca eka mathak una meaka kiyawaddi :rofl: :P
Kaurudo kaurudoo dan lokko... Apimai apimai.. Dan lokko :) :cool:

Mama hithanawa mama therum gaththa widiha hari kiyala ;)

Franklin ekka api weerayo unaata passe baladdi apith inne kanda paamulama thamai neda
heheeee

apinam danne naa owa harida..casabalanca eke mokada unee..heheeeee
 
VASSA

Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    TΞΞNSTAR™ said:

    Akkaz... Mata therena widihata Sampath ayya kiyanne ara Kadu walata giyoth auto katen enawaney sudu paata dumak... ahhh sinhalen kiyanna amaarui akka.. when in a mountain or from a higher level from sea level.. for example.. n'eliya giyoth akka ara sudu paata wage dumak enne katen... ee gena thama kiyanna... mama hithana widiyata.... <correct me if im wrong>

    ඔය කිවුවෙ...ඕකේ සම්පා කියල තියෙන්නේ කොහොමද කන්දක් හැදුනෙ කියල:dull: :dull:
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    maleemsg said:
    :P මල්ලි ඒකට කියන්නේ මීදුම....!
    මේකයි මල්ලි මට ඔයා කියන දේට එකග වෙන්න අමාරුයි
    ඔයා කියන විදියට ඒ කන්දක් නම්.......ඒක අගිලි තුඩු වලට ආවේ කොහොමද? ඒ කන්ද පාමුල අළු මොනවද? කන්දක් එක්ක මතය සම්බන්ධ වෙන්නේ කොහොමද? :)

    මම හිතන්නේ කෙනෙක් සැප පුටුවක වාඩි වෙලා සිගරට් එකක් එකක් බොනවා..ඒක ඇගිලි අග..ඒකේ දැල්වෙන කෙලවර තමයි කනාමැදිරි එළිය කියලා තියෙන්නේ....ඒක බොන නිසා කටින් දුම් පිට වෙනවා ඒක දුම ....සිගරට් එක පිච්චිලා වැටෙන අළු කකුල් ලග බිම.....සිගරට් එක බීලා ඉවර උනාම ඒකත් එක්ක ඇති වෙන මත් ගතිය නැති වෙලා යනවා එතකොට ආයේ හිටිය තැනමයි ....!එතනදි සැබැ ලෝකය මුණ ගැහෙනවා එතකොට සිගරට්ටුනට පිං සිද්ද වෙන්න බොල් සිරුරක් ලෙඩ උනු.................

    ප.ලි මට දැන් හිතෙනවා මේක උමතු සුරුට්ටු වල modified virsion එකද කියලා :dull:

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    මට නම් එච්චර තෙරුනේ නෑ!!

    සම්පත් අය්යගෙන්ම අහන එක ඇගට ගුණයි ... !!
    :):)
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    x-pert said:
    Wadi deyak une nahaLU :rofl: Kalu kumaaraya awilla Coke 1k beela gihinLU :lol::rofl::P:P:P

    ha hahaaaa kauda ee kalu kumara ya......mata ppoddak minihawa meet wenna onee.hikz hikz...

    dan koheda oya iinne aah..aus da thama lankaweda/??
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ravicplk said:
    ha hahaaaa kauda ee kalu kumara ya......mata ppoddak minihawa meet wenna onee.hikz hikz...

    dan koheda oya iinne aah..aus da thama lankaweda/??

    Dan back in the office :(

    Henama hena paalui bung.. shit.. eelaga sare maasa 2k wath inna enawa...
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    x-pert said:
    Dan back in the office :(

    Henama hena paalui bung.. shit.. eelaga sare maasa 2k wath inna enawa...

    ela ela....malee akka kagaha gaha hitiye oya eyata choco genawe na kiyala..hikz hikz...

    mokada kiyanne aththatama mee kaviya gana apee charama pathragee,dannawane liwwoth therene nathi ekak thama liyanne..enneth na dan wadiya..heheee
     
    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Hmmmmmm.........always leaving much to be thought.......

    Mamanam therum gaththe, api cigarrette ekak beela labana his winodaya thamai, yamkisi deyak achieve kirimen labaganneth, wage ekak......hema dema sapeksha lokaye'........onama deyaka his bawa ho pirunu bawa thiyenne, thaman balana manaya anuwa neda?

    Mata magnanda? Tharaha ganna epa mage dimentia molayata therum giya heti thamai.........................

    Monawa unath, hemadama wagema........sarthaka nimawumak........magey manayen baladdi
     
    maleemsg

    Member
    TΞΞNSTAR™ said:
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    මට නම් එච්චර තෙරුනේ නෑ!!

    සම්පත් අය්යගෙන්ම අහන එක ඇගට ගුණයි ... !!
    :):)

    මමත් ඉන්නේ හමා එනකම් තමා...මොකෝ මමත් කියෙව්වට තාම මටත් 100% ක් තේරෙන්නේ නෑ
     
    Last edited:

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    x-pert said:
    Kottawe Casablanca eka mathak una meaka kiyawaddi :rofl: :P
    Kaurudo kaurudoo dan lokko... Apimai apimai.. Dan lokko :) :cool:

    Mama hithanawa mama therum gaththa widiha hari kiyala ;)

    Franklin ekka api weerayo unaata passe baladdi apith inne kanda paamulama thamai neda

    Casablanca.............eeeee...........Oka thamai kiyanne, Sinhayo heradala giya len wala hiwallu pinum gahanawa kiyala........:P