..*..MANO KADHU..*..

sampath312 said:
මූන :eek: ඊට හොදයි මොලේ කන්න...:lol: :lol:
ඔව් කලදක හෝ භක්තියකින් කරන හැම කලා නිර්මාණයකම ගන්න දෙයක් තියෙනව...ඒකත් ඉතින් මලී කිව්ව වගේ නිර්මාණකරුවාත් රසවිදින්නට පෙළඹෙන පුද්ගලයාත් අතර සාපේක්ෂ කරුණක්..අනේ අපේ බෝත හිටියනම් කියල හිතෙනව:(

:(:(:(:(

කඳුලු තියෙන ස්මයිලි එකක් නැද්ද අප්පා....
 
maleemsg

Member
sampath312 said:
මූන :eek: ඊට හොදයි මොලේ කන්න...:lol: :lol:
ඔව් කලදක හෝ භක්තියකින් කරන හැම කලා නිර්මාණයකම ගන්න දෙයක් තියෙනව...ඒකත් ඉතින් මලී කිව්ව වගේ නිර්මාණකරුවාත් රසවිදින්නට පෙළඹෙන පුද්ගලයාත් අතර සාපේක්ෂ කරුණක්..අනේ අපේ බෝත හිටියනම් කියල හිතෙනව:(

:( :( මම කලින් එක දැම්මේ අනේ බෝ දැන් හිටියනම් කියලා හිත හිතා....! :( :( :( :( :(
 
sampath312 said:
දුහුනන් වචනෙ කොහොමද මචෝ derive වෙන්නෙ... සන්ධි පදයක්ද...පොඩි වැට හීමක් දෙන්නකෝ...

මගේ සිංහල දැනුම ටික ටික වියළිල ගිහිල්ල:( දැන් තමා අයෙත් ටික ටික එන්නෙ..මොකෝ සාහිත්යයෙන් ගොඩක් කල් වෙන් වෙලා හිටිය වැඩ කරපු පැත්ත අනුව...:)

මමත් ඒ ගැන නම් වැඩිය දන්නෙ නෑ. හැබැයි සෙට් වෙන වෙලාවෙදි සිංහල නිවැරදි කරගන්න බලනවා.

දුහුනා කියන එකට ආසන්නම තේරුම ආධුනිකයා කියල තමයි මධුර කිව්වෙ. එතකොට නම් අරුත ටිකක් පැහැදිලියි නේ. ඒ අරුතින් නම් අපි සේරම දුහුනෝ..:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

අහ thanks වේවා freed:)
මධුර net එකේ ඉන්නවද???

මදුරුව නෙමේ හරි:lol:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
adoo malli hitu... pandara negitinne mama tha koi yaida?:nerd:
මට සෙම්ප්*රතිශ්යාව වැලදි ඇත..හෙට එය නිව්මෝනියාවක් වනු ඇත
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:

නැහ මල්ල එහෙමට busy යක් නැහැ හෙට..:)
හවස නේ ඉන්නෙ නේ...කියන්න දෙවල් ටිකක් තියෙනවා...එහෙනම් හෙට කියන්නම්..
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
ඇත්තටම තියන මේනියාව නෑ නෑ සොලි මොනියාව මම මෙතන කියන්නද?:P
අනේ මේ...මන් කියන්නෙ නෑ ඉතින්...එවා මේවා කියන්න අවොත් මාත් කියනවා හරීද??
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
මධුර Dic එක හලෝ...
මධුරයා නෙට් එකේ ඉන්නවනම් ඔහුත් පුදන්න වටී.

චිකේ මං ගැව නෑ ඒ dic එක...ඔව් දැන්නම් එන්න වටින කාලෙ :) unicoduත් සෙල්ලම් දාන කාලෙ...
online dic එකක් පිටු පෙරලන විදියට යන්න flash වලින් හදන්ත් පුළුවන් මගෙ හිතේ ..
 
ravicplk said:
අනේ මේ...මන් කියන්නෙ නෑ ඉතින්...එවා මේවා කියන්න අවොත් මාත් කියනවා හරීද??
කියපල්ලා බලන්න අපටත් හිනාවෙන්න :lol::lol::lol:

නැත්නම් පීඇම් යවාගන්න...:P

නැත්නම් ආයෙත් මනෝ කඳු:growl:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:
අනේ මේ...මන් කියන්නෙ නෑ ඉතින්...එවා මේවා කියන්න අවොත් මාත් කියනවා හරීද??

උඹල දෙන්න ගහ ගනිල්ල අපි දෙන්න ලාංපුවට හුලං ගහන්නම්:lol: :lol:
 
sampath312 said:

චිකේ මං ගැව නෑ ඒ dic එක...ඔව් දැන්නම් එන්න වටින කාලෙ :) unicoduත් සෙල්ලම් දාන කාලෙ...
online dic එකක් පිටු පෙරලන විදියට යන්න flash වලින් හදන්ත් පුළුවන් මගෙ හිතේ ..
මධුර ඇති EK එකේම මගෙ හිතේ...
 
maleemsg

Member
ravicplk said:
අනේ මේ...මන් කියන්නෙ නෑ ඉතින්...එවා මේවා කියන්න අවොත් මාත් කියනවා හරීද??

adoo hikanala puluwan anm kiyahan balanna..! man baya wei owata...! meeee bmich mathaka thiya ganin koluwooo!

aaa den ara lokko denna meka diha neda kata eran balan inne hmm hmm nawaththapu thenin patan aran negahalla kanda! podi hitiyange ewata homba danne nethuwa:growl: :frown: