kammaline banmanual neme auto ekatath kela wenwa issaraahata. self drive ena nisa, api hithanawata wada kalin dewal wenas wenwa. okkama wahana self drive una nam accident ehama adu wei habai

ඕවා මෙහෙට එන්න තව 20, 30 years වත් යයිmanual neme auto ekatath kela wenwa issaraahata. self drive ena nisa, api hithanawata wada kalin dewal wenas wenwa. okkama wahana self drive una nam accident ehama adu wei habai
කවදත් මෑනුවල් ආතල් එකට පදින්න කෑමති අය ඉන්නවා.. ඒ ඈරෙන්න වෙන නම් හේතුවක් නෑ මෑනුවල් වාහන ඉස්සරහට තියෙන්න. ඉලෙක්ට්‍රික් වාහන නේ අනාගතේ. එතකොට මොන මෑනුවල්ද

එලෙක්ට්‍රික් වල මෝටර් එකකින් පවර් දෙන හින්දා ඈත්තටම ගියර් බොක්ස් එකක් දාන්න බෑ..මැනුවල් උණ තියෙන අය ඉන්නකල් මැනුවල් වාහන එනව.
ඉස්සරහට බොරතෙල් නැතිවුණත් ඉලෙක්ට්‍රික් වාහන වලට හරි මැනුවල් ගියර්බොක්ස් දාල එවයි.
මාකටිං වලදි අවශ්‍යතා වලට වගේම වින්දනයටත් තැනක් තියෙනව....
ehema dapuwa US wala use karanawa driver training walata.. mokak hari gimmick ekak athiඑලෙක්ට්‍රික් වල මෝටර් එකකින් පවර් දෙන හින්දා ඈත්තටම ගියර් බොක්ස් එකක් දාන්න බෑ..
මෝටර් එකේ ගියර් සම්බන්ධයක් ඈත්තෙම නෑනේ.. ස්ටෙප් වයිස් පවර් වෑඩි වෙනවා නෙමේ නේ.. සමහර විට ෆේක් බොක්ස් එකක් දාලා ද දන්නේ නෑ ෆීලින් එකට විතරක්ehema dapuwa US wala use karanawa driver training walata.. mokak hari gimmick ekak athi
ehema wenna one machanමෝටර් එකේ ගියර් සම්බන්ධයක් ඈත්තෙම නෑනේ.. ස්ටෙප් වයිස් පවර් වෑඩි වෙනවා නෙමේ නේ.. සමහර විට ෆේක් බොක්ස් එකක් දාලා ද දන්නේ නෑ ෆීලින් එකට විතරක්
USA wala koheda ban Manual cars market,USA wage ratawal wala Manual 2021th Production wenawa
Lankawa wage rata wala thamai oya Auto market
Mama manual eka gaddi mata hamoma kiwe, "Apo oyata traffice eke padiddi epa wei " kiyala.Manual thama athal..(traffic eke nam
)