ඔටෝ එකක් පදිනකොට පහසුයි , මැනුවල් එකක් පදිද්දී ඩ්‍රයිවින්ග් ප්ලේෂර් එක වැඩි කියනවා එහෙම එකක් නම් නෑ ..ට්‍රැෆික් එකක සෙට් උනොත් කකුල් රිදෙනවා
මැනුවල් එකේ ඉතින් ක්ලච් බැලන්ස් එකෙන් තමා ගේම ගහන්න වෙන්නේ ,දැන් ගොඩක් අයට මැනුවල් බැ ,අනික දැන් ගොඩක් ට්‍රැක් කාර් වල පැඩ්ල් ශිෆ්ට් සික්වින්ෂල් ගියර් බොක්ස් තියෙන්නේ ,
දැන් මැනුවල් දෙඩ් ,