Manual Car Help

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මගේ car එක n16 manual

    ඔක්කොමත් හරි hill start තමා එපා වෙන්නෙ

    සමහර cars වල තියෙනවා වගේ කන්දකදි brake එක අතඅැරියම ටික වෙලාවක් car එක hold කරන් ඉන්න system එකක් හයිකරගන්න බැරිද

    Update : hand brake එක ගැන නෙවෙයි කිව්වෙ :baffled:

    5.06 බලන්න

     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    ow ban.. mama car ekata wada manual van eka padinna asai.. padinnath lesi.. fully loaded tiyeddi loku kandaka unath passata yanne nethuwa karaganna puluwan.. handbrake nethuwa purudu unama.. A/C eka witarak a welawata off karagattahama loku power ekak ithuru wenawa.

    :yes:

    මාත් A/C Off කරනවා කන්දක් අදිද්දී. Handbrake ඕනේ වෙන්නෙම නෑ.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    That's why i love manual gear

    Even Lamborghini is manual :cool: :cool:

    Yes bro ! :shocked: On this 2017 :love:
    I saw this sexy at review of NHK
    nismo farelady 370Z 2017(3.5L,6 speed with wet smooth clutch)
    2015_nissan_nismo_370z_teaser_01.jpg


    Also TFS+++
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මේ බලහන් මූ තියන එක
    මූ ඉංජෙක්

    *මූ එක තැනකදි කියනවා සමහර වාහන වල තියෙනවාලු වාහනේ hold කරන system එකක්. තැත්තන් මාත් දැනන් හිටියෙ නෑ ඔය system එක ගැන

    https://www.youtube.com/watch?v=_cbZlhduYJY&t

     
    Last edited: