Manusha Nanayakkara says ElaKiri.com = Balukiri.com

Status
Not open for further replies.

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol:ගූගල් ඇඩ් ගැන කියනවා . පාර්ලිමන්ට් එකේ බල්ලෙක්වත් දන්නේ නැතුව ඇති ඒ ගැන. මූ මොන ගොන් නාම්බෙක්ද:baffled:
    ow
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    මම නං ලිදේ පනිනව බබෝ :rofl::rofl::rofl::rofl::rofl:

    2vdi2cm.jpg

    lida wath na :rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඌ හිතන් ඉන්නේ ඌ පච කියන්නේ අහු නොවෙන්න කියලා

    අද උදේ නැගිට්ටෙ බබාව කෝට් කරගෙනම :lol: දවසම මූසලයි බන්, හෙට නං අනාතය ඉන්න අහලකටවත් එන්න හොද නෑ, මූව පොඩිකාලෙ මහනකරානං අද බෞද්ධසාසනය ලංකාවෙන් තුරන්වෙලා, මූට නම තිබ්බ එකාට හෙන වැදිලම දැන් මැරිල ඇති
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අද උදේ නැගිට්ටෙ බබාව කෝට් කරගෙනම :lol: දවසම මූසලයි බන්, හෙට නං අනාතය ඉන්න අහලකටවත් එන්න හොද නෑ, මූව පොඩිකාලෙ මහනකරානං අද බෞද්ධසාසනය ලංකාවෙන් තුරන්වෙලා, මූට නම තිබ්බ එකාට හෙන වැදිලම දැන් මැරිල ඇති
    :rofl::rofl: මමනම් උදේට නෙමේ සුභ ගමනක් යනකොටවත් මුගේ පෝස්ට් එකක් බලන්නේ නෑ. මුලු වැඩේම මස්තේ.
    උට තිබ්බේ මුට නම තියන්න නමක් ජීවිතේට එන්නේ නැති අකුරු ටිකක් දෙන්න
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :rofl::rofl: මමනම් උදේට නෙමේ සුභ ගමනක් යනකොටවත් මුගේ පෝස්ට් එකක් බලන්නේ නෑ. මුලු වැඩේම මස්තේ.
    උට තිබ්බේ මුට නම තියන්න නමක් ජීවිතේට එන්නේ නැති අකුරු ටිකක් දෙන්න
    :lol: මීට පස්සෙ හූනෙක් චික් චික් ගෑවත් යන ගමන යනව ඒත් මල් බබාගෙ පෝස්ට් එකක් දැක්කොත් ගෙදරටම වෙලා ඉන්නව :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද උදේ නැගිට්ටෙ බබාව කෝට් කරගෙනම :lol: දවසම මූසලයි බන්, හෙට නං අනාතය ඉන්න අහලකටවත් එන්න හොද නෑ, මූව පොඩිකාලෙ මහනකරානං අද බෞද්ධසාසනය ලංකාවෙන් තුරන්වෙලා, මූට නම තිබ්බ එකාට හෙන වැදිලම දැන් මැරිල ඇති

    mei weda nisa parliament eke ape namath yanawa den eka sure :P :rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: මීට පස්සෙ හූනෙක් චික් චික් ගෑවත් යන ගමන යනව ඒත් මල් බබාගෙ පෝස්ට් එකක් දැක්කොත් ගෙදරටම වෙලා ඉන්නව :lol:

    ou wahane elonakota ? :sorry::rolleyes:
     
    Status
    Not open for further replies.