Mara awul mata

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    Sad Cry GIF by SpongeBob SquarePants
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    පැහැදිලිව කිව්වේ නැත්නම් අපිට depression හැදෙනවා

    මොකක්ද කරන job එක
    ඇයි stress?
    Job එකක් නැද්ද?

    Job එකක් කරනවා නම් annual or no pay ගිහින් ටික කාලයක් relax වෙන්න.

    Job එකක් කරන්නේ නැත්නම් ඇපි එකක් හොයමු.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,796
    4,093
    113
    දැම්මම ඩොකෙක් හම්බෙයන් කල්දාන්නැතුව.
    කල්දානපුරුද්දත් depression හැදෙන්න මුලක්.
    උබ හරිද වැරදිද මම දන් නෑ.නමුත් හරි වෙලාවට හරි action එක ගත්තෙ නැත්තම් කේස් .
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ..... job eke case ekakta
    Suicide thoughts ayin krganna ....
    Suicide thoughts ඇති වෙන කොටම "නෑ, මම job එකෙන් අයින් වෙනවා" කියලා හිතන එක.

    ඒ වගේම උඩ @SIC @gamerlk @Asmodeus කියලා තියෙන දේවල් ටික කරන්න.
    ------ Post added on Jan 20, 2024 at 8:49 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Depression hadila thyenne job eke case ekakta
    Suicide thoughts ayin krganna widiyak kypnko
    deshani_neha-ra_1705508267_3282363709529592512_52177756570-jpg.223000


    මේව බලන්ඩ. මලොත් මේව මිස්වෙනවා කියල සිතන්න. යලිත් බලන්ඩ..... මලොත් මේව මිස්වෙනවා කියල සිතන්න. යලිත් බලන්ඩ..... මලොත් මේව මිස්වෙනවා කියල සිතන්න. යලිත් බලන්ඩ..... ජිගි ජිගි ගැන හිත යොමන්න
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    මටත් ඔය dippresion තිබුණා කාලයක් සැරටම. Relationship failure dippresion. ඒ වුනාට suicide කරගන්න එක තේරැමක් නෑ. කොහොම හරි ටිකක් අල්ලගෙන ඉන්න ඕන අමාරැ කාලේ.

    deshani_neha-ra_1705508267_3282363709529592512_52177756570-jpg.223000


    මේව බලන්ඩ. මලොත් මේව මිස්වෙනවා කියල සිතන්න. යලිත් බලන්ඩ..... මලොත් මේව මිස්වෙනවා කියල සිතන්න. යලිත් බලන්ඩ..... මලොත් මේව මිස්වෙනවා කියල සිතන්න. යලිත් බලන්ඩ..... ජිගි ජිගි ගැන හිත යොමන්න
    මේ කවුද ?
    ------ Post added on Jan 20, 2024 at 8:58 PM
     
    • Like
    Reactions: RottenCOLT

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,658
    113
    pawle aya yaluwo gf ekka busy wenda.thaniyama inda epa.thaniyama iddi hithanawa wadi. aniwaren doctor kenek meet wenna. doctor meet wena eka awlk kiyala hithnna epa hamotama prashna enawa. job nan monawada ethana prashna nan wena ekak hoya gammu. oya ohoma deyak kara gaththoth amma thaththa kohomada daraganne kiyala hithanna. mama nan pawle aya gana hithanne godak awl unama. hamotama prashna thiyenawa bro.ewa himita wisandaganna
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,583
    6,276
    113
    Narcissistic Sociopath Manipulator
    බෙහෙත් ගනිං. එක සැරේ අඩු වෙන්නෙ නැහැ. මාසයක් වගෙ යනවා හොඳ වෙන්න. බෙහෙත් අවුරුද්දක්වත් බොන්න ඕනෙ. සමහර බෙහෙත් වලට ඇබ්බැහි වෙනවා.

    මෙතන ඕවා අහන එක හරියට බාකරේ පාන් පුච්චන බාස්ගෙන් තට්ටු දෙකට ගෙයක් ගහන්න කියේ කම්බිද දාන්න ඕනේ කියල අහනවා වගෙ වැඩක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,794
    113
    ලංකාවේ තියෙන තුට්ටු දෙකේ ජොබ් කරන්න ගිහිං උඹ ඩිප්‍රෙස් වෙනවා නම් උඹ මනුස්සයෙක් වෙන්න බෑ. උඹෙ පඩිය කියපං ඔක්කොටම කලිං.
     
    • Like
    Reactions: saja