Mara awul mata

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    හෙටම psychiatrist කෙනෙක් චන්ල් කරලා බෙහෙත් ගනිං මචං. ක්ලිනිකල් ඩිප්‍රෙශන් ඇවිල්ලා නං වෙන මොන තොවිලෙ නටලාවත් වැඩක් නෑ antidepressants අරං කෙමිකල් බැලන්ස් කරන් ඉන්න ඕන ඔක්කොටම කලින්. ඒහින්දා බල බල ඉන්න එපා දැන්ම චැනල් එකක් දාපන්
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    deshani_neha-ra_1705508267_3282363709529592512_52177756570-jpg.223000


    මේව බලන්ඩ. මලොත් මේව මිස්වෙනවා කියල සිතන්න. යලිත් බලන්ඩ..... මලොත් මේව මිස්වෙනවා කියල සිතන්න. යලිත් බලන්ඩ..... මලොත් මේව මිස්වෙනවා කියල සිතන්න. යලිත් බලන්ඩ..... ජිගි ජිගි ගැන හිත යොමන්න
    me krame wada, math karanawa mood gahuwama :baffled: 😂
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,657
    113
    33
    Kalutara
    ඒ වෙලාවට මන් ගැන හිතපන්.
    වෙන්න තියෙන හැම මගුලම වෙලත් තනියම ජීවත් වෙන ගමන් ආයේ කකුල් දෙකෙන් කෙලින් හිටන් ඉන්නවා නේද කියල හිතපන්. කතා කරන්නවත් එකෙක් නැතුව තාමත් යහතින් ඉන්නවා නේද කියල හිතපන්. මොකෝ තොපිලගේ ගෙදර මිනිස්සු නැතුවද මෙහෙ වගේ. 😪
     

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    207
    181
    43
    Dr. UPALI PEIRIS ( මනෝ වෛද්‍යවරයෙක්) - Lanka Hospital, MELSTA HOSPITALS (Ragama)
    meya hodai depressionwalata, ikamanata ghin channel karanna, athdakimen kiyanne.
     
    • Like
    Reactions: Asmodeus

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් කොල්ලෝ. රස්සාව කරන්නත් ජිවත්වෙලා ඉන්න ඕනනේ.
     
    • Like
    Reactions: hena7 and Asmodeus

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Thanks mcnla
    Balamu solve krganna meka Salli case ekak
    ita passe ayin wenwa meken mata meka hariyanne na bn
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    355
    255
    63
    Thanks mcnla
    Balamu solve krganna meka Salli case ekak
    ita passe ayin wenwa meken mata meka hariyanne na bn
    meka kiwe job ekada kiriyada ? ube qualification kiwoth meke ekek job ekak set karala dei