ETCA හොදයි සුපිරියි කියන්න, අගමැති මහ සෙනගක් මාර්තු 15දා පාරට බස්සන්න යයි
ඉන්දියාව සම ඇතිකර ගැනීමට යන ‘ඉට්කා‘ වෙළද ගිවිසුමට එරෙහිව ක්‍රියාත්මක වන වෘත්තීයවේදීන්ට සහ සංවිධානවලට එරෙහිව මාර්තු 15 වනදා දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වීමට රජය සූදානම් වනවා.
හම්බන්තොට ප්‍රෙද්ශයේ ඊයේ (20) සිදුකළ නීරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව හෙළිකළා.
ඉන්දියාව සමග ගිවිසුමකට එළඹීමෙන් රැකියා අවස්ථා වැඩි වශයෙන් බිහි කිරීමට හැකිවන බවත් ඊට විරුද්ධ වන්නේ ද්‍රෝහීන් බවත් අගමැතිවරයා මෙහිදී සදහන් කළා.





තාමත් මේකෙ ඉන්න සමහර වදබාල පොන්නයො ටිකක් හිතන් ඉන්නෙ අපි මේ කෑගහන්නෙ මහින්ද ආපහු ගේන්න ඕන නිසා කියලා.



ඒකෙ වෑරෑද්ද හෑබෑයි උන්ගෙ නෙවෙයි. උන් පුංචිකාලෙ ඉදලා අඩුම තරමෙ දේක තියෙන හරි වෑරද්දවත් තේරුම් ගන්න බෑරි විදියට බෑල්ලියො පෑටවු ගහනවා වගේ හදපු උන්ගෙ අම්මලා තමයි
gl


