මම රෙපෙයාර් කරල දාල තියෙනව පස්සෙ ශොක් දෙක.Front shock absorbers
රෙපයාර් කරලා දානවද ?
Reconditioned දෙකක් දානවද ?
අලුතින් නොදා ඉන්නව ද ( Very expensive)
කලපනා කර කර ඉන්නේ......උපදෙසක් දෙන්න.
![]()
මේ කියන තැනින්නං කරල නෑ. පංචිකාවත්තෙ තැනකින් කරේ. හදල අවුරුද්දෙන් සීල් වලින් ලීක් කරන්න ගත්ත.
මගෙනං අදහස රෙපෙයාර් කරන්න එපා. පුලුවන්නං අලුතෙන්ම දාන්න. එහෙම බැරිනං රීකන්ඩිශන්...