Marenakan lankaweda?

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    අරාබිද චීනද ඉගෙනගන්න ඕන කියන ප්‍රස්නේ තමා ඉතිං ...

    (දැනට ලක්දිපයේ නෙවෙයි ඉන්නේ. එත් අනිවා එනවා ඉපදුනු රටනේ ඉතින්)
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔහොම හිටපන් බන්.පුළුවන් නම් චීන අකුරු ඇහැට හුරු කරගනින්.තව ටික කාලෙකින් චීලංකා කියද්දි කාටද ආඩම්බර 😌
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    ඔහොම හිටපන් බන්.පුළුවන් නම් චීන අකුරු ඇහැට හුරු කරගනින්.තව ටික කාලෙකින් චීලංකා කියද්දි කාටද ආඩම්බර 😌
    just imagine getting old in sl
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එහෙම හිතෙන්නෙ නෑනෙ බං කොහොමත් තව අවුරුදු දෙකහමාරකින් පස්සෙ රට යන්න වෙනවා. ගියාම හිතලා බලනවා එනවද ඉන්නවද කියලා.