Marenakan lankaweda?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Umbala lankawe indagena pitarata yanna dangalanawa api pitarata indagena lankawata enna dangalanawa jeewithe ithuru kaalewath lankawe indala marila yanna

    ඉන්න තැනක මැරිලා යන්න බලපං අන්තිම සිංහල ආන්ඩුවත් සිංහලුන්ව රැවැට්ටුවා.
    මමත් එන්න හිතන් හිටියේ නමුත් සෑර් නිසා තීරණය වෙනස්කළා.
     
    • Like
    Reactions: shenat

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,565
    694
    113
    38
    සුවසිලන්තය
    ඉන්න තැනක මැරිලා යන්න බලපං අන්තිම සිංහල ආන්ඩුවත් සිංහලුන්ව රැවැට්ටුවා.
    මමත් එන්න හිතන් හිටියේ නමුත් සෑර් නිසා තීරණය වෙනස්කළා.
    Uda ple eka gana sry wenna one ada ude log wenna baruwa mokadda atamgulak karanna gihin aluth ekk widihata athulata awe....

    naa ban man dan aurudu 10kata kittuwenna rata aurudu 22/23 wage rata awe sahena dewal maga haruna ewa wachanayen kiyala iwara karanna baaa

    Amma,thattha,wife lamai ekka inna thiyanna kalaya sahena maga aruna
    “Wifeui podi ekainam mehe inadala giye”
    Eeunata kiyanna therenna ban
    Salli hamba karanawa api ude hitan raa wenakan eheta duwanawa, hundu wage apartments wala inne.. Hadisiyakata lankawata enna widihak naa company niwadu dennena enisa sahena dewal maga haruna machanla

    eka machan athdakimak thiyana ekkuta therenawa.


    මගේ අත්දැකීම් එක්ක උබල සන්සන්දනය කරන්න යන්න එපා උබලට කොහෙහරි යන්න චාන්ස් එකක් තියනවනම් පලයල්ල
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට නම් ලංකාවෙ තියෙන එකම අවුල රටේ ආර්ථිකය ශක්තිමත් නැති එක තමයි. කාර් එකක් ගන්න කියලා ලක්ෂ හැත්තෑවක් හොයලා ඉවර වෙද්දි ඒ කාර් එක කෝටියක් වෙලා (උදාහරණයක් විතරයි). :rolleyes:
     
    • Like
    Reactions: proceso