Marenakan lankaweda?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    kisima awulak naa mehe inna eka gaanak tiyenwanm. mokada anit ratawal hama ekema suddonge loku scene
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මම නම් හුගක් කල් ලංඩන්වල හිටියේ.දැන්නම් ඉඳලා එපා වෙලා.කොලොම්බියාවට හරි තායිල්නඩ් වගේ රටක හරි ඉන්න පුලුවන්නම් නියමයි.ඕනවට වඩා ඩිවෙලොප් රටවල ඉන්න එක කරදරයක්.අඩු වියදමෙන් වැඩි දෙයක් කරගන්න පුලුවන් රටක ඉන්න ඕන.

    • Like
    Reactions: kasunkaru

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Ow ban. Dan matak weddi eka tamai hitenne. Mokada ganak ithuru karaganna ba investment ekak wath karanna. Job eke nidahasak na wahal sewe. Bla bblaa....

    But, mama lankawata enna kamatiy. Patta sallikarayek una nam ona widiyata hituna tanaka inna tibuna. Anna ehema wenna tamai ona.
    aaai ubata dan set nadda oya inna rata??? mam hithuwa uba giyaama lankawa amathaka karala oluwa oheta hadaa gani kiyala..
    මම නම් හුගක් කල් ලංඩන්වල හිටියේ.දැන්නම් ඉඳලා එපා වෙලා.කොලොම්බියාවට හරි තායිල්නඩ් වගේ රටක හරි ඉන්න පුලුවන්නම් නියමයි.ඕනවට වඩා ඩිවෙලොප් රටවල ඉන්න එක කරදරයක්.අඩු වියදමෙන් වැඩි දෙයක් කරගන්න පුලුවන් රටක ඉන්න ඕන.

    pissuda bn.. salli peththen hithuwata anik hema peththenma tier 3 countries awul neh... paarata bassoth bike and 3wheel hathara wate ringanawa.. color light ekak gaawa stop koroth higannu enawa coppe ussan... minisu ohe paara paninawa harak wage hema thanama.. kisi pirisidu kamak nee rate godak thanwala.. public transport kiyanne pitakotuwe toilet eka wage melo rahak naa.. kiyanawa nam ona tharan kiyanna puluwan..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    aaai ubata dan set nadda oya inna rata??? mam hithuwa uba giyaama lankawa amathaka karala oluwa oheta hadaa gani kiyala..

    pissuda bn.. salli peththen hithuwata anik hema peththenma tier 3 countries awul neh... paarata bassoth bike and 3wheel hathara wate ringanawa.. color light ekak gaawa stop koroth higannu enawa coppe ussan... minisu ohe paara paninawa harak wage hema thanama.. kisi pirisidu kamak nee rate godak thanwala.. public transport kiyanne pitakotuwe toilet eka wage melo rahak naa.. kiyanawa nam ona tharan kiyanna puluwan..
    uba 3 wheeler driver kenekda bn onenm hingannek set wei maasekata 2k 3k wagee. :D
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    uba 3 wheeler driver kenekda bn onenm hingannek set wei maasekata 2k 3k wagee. :D
    uba koheda inne gamaka da? :rolleyes: :eek: daily kota road eka paththen kotuwe or kosgas handiya paththen yana ungen ahala balapanko.. light eketh innawa ain wenneth neh..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඩොලර් වලින් සල්ලි හොයන්න පුලුවන්නම් ඉන්න හොන්දම රට ලංකාව. හැබැයි හම්බ කරන්න නරකම රටක්. opportunities අඩුයි. ජනගහනය පොඩි හින්දා බිස්නස් එකක්වත් expand කරන්න අමාරුයි. හම්බ කරත් මේ රටේ ජිවත් වෙන්න ඇති. ආයේ ලෝකේ රටකට රවුමක් දාන්නවත් මදි. හැබැයි climate එක, ඇවිදින්න බලන්න තියෙන තැන් ලඟින් ලඟින් තියෙන එක, මිනිස්සු (මේකනම් දැන් නැතිවිගෙන යන්නේ) Secutity අතින් හොඳ රටක්. පුලුවන්නම් මෙහෙ ඉඳන් ගේමක් ගහගන්න ඕනේ අඩුම මාසෙට ලක්ෂ 10ක්වත් එන්න. හොඳ රටක average salary, මෙහෙ සැපට ඉන්න පුළුවන්.