Marine Drive එක වහල ඇයි?

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    සති දෙකක් විතර අර හයිවේ එකේ තියෙන ජාතියේ digital පැනල් එකක් අරං ඇවිත් ආතල් එකක් දුන්නා එතකොට traffic වැඩි උනා

    ow ow mama nan unta nata ganin kiyala apartment ekata yanne kiyala ehemma awa. boru wadak ban traffic eka control karanna gobba wada karanne. ara podi parawala tika hodata hadala exit tika galle road ekata connect karala galle road ena ewath ekka balance karanna puluwan ban.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    එහෙම කරොත් traffic වැඩි වෙනවා බන් ගාලු පාරේ 2nd lane එකෙන්නේ දාන්න දැන් ඔක්කොම හවසට දැන් පොලිසියෙන් ලියනවා :P
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    එහෙම කරොත් traffic වැඩි වෙනවා බන් ගාලු පාරේ 2nd lane එකෙන්නේ දාන්න දැන් ඔක්කොම හවසට දැන් පොලිසියෙන් ලියනවා :P

    naa naa mama danne church eka issaraha paren. apahu 10m wage colombo paththata giyama U ekak gahanna open ekak thieyanwa ethana awulakma naa. polish balloth innawa ethana... ara star mokadda muslim kadayak thiyenne ban ethanin. ethana parata kohomath harawanna denna ona ne. katawath karadarayak nathuwa ayin wela payin yanna puluwan puthiiii ethakota..... :P:P:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    naa naa mama danne church eka issaraha paren. apahu 10m wage colombo paththata giyama U ekak gahanna open ekak thieyanwa ethana awulakma naa. polish balloth innawa ethana... ara star mokadda muslim kadayak thiyenne ban ethanin. ethana parata kohomath harawanna denna ona ne. katawath karadarayak nathuwa ayin wela payin yanna puluwan puthiiii ethakota..... :P:P:P

    අහ් එතනත් හැමවෙලේම දාන්නේ දෙන්නේ නෑ දැන් :P crystal එක ඉස්සරහ

    marine drive එක මොරටුව වෙනකං හැදුවනන් හරි :rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    එහෙම උනොත් ඉක්මනටම colombo යන්න පුළුවන් අප්පා :)

    අහ් එතනත් හැමවෙලේම දාන්නේ දෙන්නේ නෑ දැන් :P crystal එක ඉස්සරහ

    marine drive එක මොරටුව වෙනකං හැදුවනන් හරි :rofl:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Marine drive කියන්නේ ලංකාවේ තියෙන තැනක්ද බං :lol:
    මං හිතන් හිටියේ ඔස්ට්‍රේලියාවේ තියෙන නගරයක් කියලා :growl::growl::growl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    20130908_174722.gif

    Marine drive කියන්නේ ලංකාවේ තියෙන තැනක්ද බං :lol:
    මං හිතන් හිටියේ ඔස්ට්‍රේලියාවේ තියෙන නගරයක් කියලා :growl::growl::growl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    උබත් අහන ප්‍රශ්න :lol:, marine drive කියන්නේ මුහුදුබඩ මාර්ගය (ඔය දෙහිවල ඉදන් තියෙන්නේ) , ඕක වහල ගිය සෙනසුරාදා , ඉරිදා දෙකේම

    අම්මටසිරි මෙහේද marine drive කියන්නේ? ගාල්ලේ හරියේද බං මේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බයිසිකල් රේස් කිව්වට.. කියන තරන් බයිසිකල් තිබ්බේ නෑනේ ඉරිදා නං :baffled: