Rep +කවුද යකෝ REP කැපුවෙ?![]()
රෙප් කපන උන්ට කියන්නෙ කියල කපපන්..![]()
Rep +කවුද යකෝ REP කැපුවෙ?![]()
රෙප් කපන උන්ට කියන්නෙ කියල කපපන්..![]()
ubath karannada yanne![]()

මගෙනුත් එකෙක් අැවිත් සෙට් වෙන්න කියලා විස්තර කීවා.මම හොදට විස්තර අහගෙන හිටියා.. මට හිතෙනවා මම අහු වෙලාද කියලත්
මම-පිරමීඩ කේස් එකක් නේද..
උෟ- ඔිනෑම ශක්තිමත් අායතනයක ව්‍යුහය පීරමීඩාකාරයි ලු(පාසල්,පොලිසිය... etc..)
මහ බැංකුවේ 2005 සංශෝධීත බැංකු පනතින් කීවාලු කරැණූ 2ක් සම්පූර්ණයි නම් එය පිරමීඩාකාර යෝජනා ක්රමයක් ලු.. (මට හිරියටම මතක නෑ මතක විධියට දාන්නම්)
1).යෝජනා ක්මයක ප්තිලාභ එහි සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත,වැඩි වෙනවානම් එය පිරමීඩාකාරයි ලු
(mark-wo කියන්නේ ප්තිලාභ වැඩි වෙන්නේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත නෙවෙයි අලෙවින් වැඩි වීම මත කියලා )
2).යොජනා ක්මයක ප්තිලාභ, දායක මුදල වැඩිවීම මත වැඩි වෙනවානම් එය පිරමිඩ යෝජනා ක්මයක් ලු
(මෙහි දායක මුදලක් නෑලු)
එම නිසා mark-wo පිරමීඩාකාර යෝජනා ක්මයක් නෙවේලු
අනේ මන්දා..මේවා අැත්තමද බං
1).යෝජනා ක්මයක ප්‍රතිලාභ එහි සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත,වැඩි වෙනවානම් එය පිරමීඩාකාරයි ලු
(mark-wo කියන්නේ ප්‍රතිලාභ වැඩි වෙන්නේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත නෙවෙයි අලෙවින් වැඩි වීම මත කියලා )
2).යොජනා ක්මයක ප්‍රතිලාභ, දායක මුදල වැඩිවීම මත වැඩි වෙනවානම් එය පිරමිඩ යෝජනා ක්මයක් ලු
(මෙහි දායක මුදලක් නෑලු)
mark-wo එකේ මගේ යාලුවා මට මෙහෙම දෙයක් පැහැදිලි කරලා දුන්නා.(මේකේ වරදක් තිබේනම් මට පෙන්වා දෙන්න)
උදා..: LG TV 3D එක ලංකාවේ market එකේ Rs.65000/=
ඔය tv එක හදලා ලංකාවට ගෙන්වන්න Rs.30,000/= යනවා කියමුකෝ
මේ Rs.30,000ට +5000(මේකට එකතු කරනවා ලාභය) =35,000/=
(Rs.35000ට මිල දී ගන්න නම් යන්න වෙනවා කැලේ ඉන්න අපි කොළඹට)
එහෙනම් මේවා විකුණන්න
tv ගෙන්වන සමාගම කරන්නේ[/COLOR][/U]
Adevertising/promotion/marketing කරන එක
[/LIST]රට වටේ showroom දාලා එකට manager කෙනෙකුත් දාලා ගමේ එකාලට විකුණනවා
TV advertisment,Paper ad ඔවා දාන්නත් බර වියදමක් යනවානේ
ඔිවා හන්දා තමා Rs.35000 දෙන්න ගේන එක. Rs.65000/-
අතරමැදි වියදම Rs.30000/- (එ් ඔක්කොම අපිට ගෙවන්න වෙනවා)
Mark-wo ලා කරන්නේ..
Rs.30000 ට ගෙනත් 5000 ක ලාභාංශයකුත් එකතු කරනවා.ඊට පසුව Rs. 30000/- ක් Adevertising/promotion/marketing වියදම් කරන් නැතිව පාරිභොගිකයා අතේ බෙදලා දීලා Rs.65,000 ටම පාරිභෝගිකයාට Tv එක දෙනවා.

අඩෝ 30000ක්ම අඩුවෙන් නම් දෙන එකක් නැ බන් කොච්චර උනත්. උබ හැමදෙම් හොයලද මෙතන දාන්නේ ??