Mark Zukerburg ව නොමග යවමු

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,665
    16,881
    113
    IMG_0116.jpeg

    IMG_0115.jpeg
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබ දැන් කෑල්ලට අම්මලා නැති වෙලාවක ගහන්න ගිහින් pharmacy එකකට ගිහින් condom එකක් ගත්තා කියමු,

    ආයි උබ කෑල්ලගේ ගෙදර කිරි දානෙකට ගියත් condom, lubricant ad තමා පෙන්නන්නේ
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,062
    113
    උබ දැන් කෑල්ලට අම්මලා නැති වෙලාවක ගහන්න ගිහින් pharmacy එකකට ගිහින් condom එකක් ගත්තා කියමු,

    ආයි උබ කෑල්ලගේ ගෙදර කිරි දානෙකට ගියත් condom, lubricant ad තමා පෙන්නන්නේ
    Sirawata ?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මන් ඒත් කල්පනා කරා හිතේ තිබ්බ දේ කොහොමද පෙනවන්නෙ කියලා :-D
    උන් ඔය කැමර මයික් වලින් අහන් ඉන්නෙ නැ බං.

    අපේ හිතේ දෙයක් තියෙනකොට ඒ ආශ්‍රිත දේවල් ගැන අපි ටිකක් උනන්දුවෙන් බලනව. එක්කො ස්කරොල් කරන එක නවත්තනව/ වේගේ අඩු වෙනව. එක්කො සුම් කරනව.

    අල්ගොරිත්ම් එකෙන් මෙන්න මේ හැසිරීමෙ වෙනස අල්ලල තමයි ඉන්ටෙරෙස්ට් දේවල් අනුමාන කරන්නෙ. මිනිස්සු බිලියන ගානකගේ ඩේට වලින් ට්‍රේන් කරල තියෙන නිසා ඒ අනුමානය සෑහෙන දුරට නිවැරදි වෙන්න පුලුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අපේ හිතේ දෙයක් තියෙනකොට ඒ ආශ්‍රිත දේවල් ගැන අපි ටිකක් උනන්දුවෙන් බලනව. එක්කො ස්කරොල් කරන එක නවත්තනව/ වේගේ අඩු වෙනව. එක්කො සුම් කරනව.
    Facebook එකේ මේ ශින් එක තියෙනවා
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Facebook එකේ මේ ශින් එක තියෙනවා
    අනිත් සින් එක බං ෆේස්බුක් එකට නොගිහින් වෙන සයිට් එකක සේර්ච් කරත් ඒ සයිට් වල ෆස්බුක් ප්ලගින් පාවිච්චි කරල තිබ්බොත් ෆේස්බුක් එකට ට්‍රක් කරගන්න පුලුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අනිත් සින් එක බං ෆේස්බුක් එකට නොගිහින් වෙන සයිට් එකක සේර්ච් කරත් ඒ සයිට් වල ෆස්බුක් ප්ලගින් පාවිච්චි කරල තිබ්බොත් ෆේස්බුක් එකට ට්‍රක් කරගන්න පුලුවන්.
    ඔව් බං Phone එක පාවිච්චි නොකර නිකං තියෙන කොටත් අපි කතා කරන ඒවා අහගෙන ඉන්නවා මුන් 🤣
    මේ ලඟදි මගේ Phone එකේ Aliexpress App එක 4 GB Data Use වෙලා තිබ්බා Background Data විදියට . මොන කෙහෙල් මලකට 4GB use කරාදා කියලා හිතා ගන්න බැහැ . අපරාදේ සල්ලි🤦

    20240127-101920.jpg
     
    • Like
    Reactions: todd2231048