Sirawata ?උබ දැන් කෑල්ලට අම්මලා නැති වෙලාවක ගහන්න ගිහින් pharmacy එකකට ගිහින් condom එකක් ගත්තා කියමු,
ආයි උබ කෑල්ලගේ ගෙදර කිරි දානෙකට ගියත් condom, lubricant ad තමා පෙන්නන්නේ
උන් ඔය කැමර මයික් වලින් අහන් ඉන්නෙ නැ බං.මන් ඒත් කල්පනා කරා හිතේ තිබ්බ දේ කොහොමද පෙනවන්නෙ කියලා![]()
තරුද නිදන මහා රැemoji වලින් හදපු මේ සින්දුව කියපන් බලන්න පුළුවන් කෙනෙක්.
...
...
Dan harine?මන් ඒත් කල්පනා කරා හිතේ තිබ්බ දේ කොහොමද පෙනවන්නෙ කියලා![]()
Facebook එකේ මේ ශින් එක තියෙනවාඅපේ හිතේ දෙයක් තියෙනකොට ඒ ආශ්රිත දේවල් ගැන අපි ටිකක් උනන්දුවෙන් බලනව. එක්කො ස්කරොල් කරන එක නවත්තනව/ වේගේ අඩු වෙනව. එක්කො සුම් කරනව.
අනිත් සින් එක බං ෆේස්බුක් එකට නොගිහින් වෙන සයිට් එකක සේර්ච් කරත් ඒ සයිට් වල ෆස්බුක් ප්ලගින් පාවිච්චි කරල තිබ්බොත් ෆේස්බුක් එකට ට්රක් කරගන්න පුලුවන්.Facebook එකේ මේ ශින් එක තියෙනවා
ඔව් බං Phone එක පාවිච්චි නොකර නිකං තියෙන කොටත් අපි කතා කරන ඒවා අහගෙන ඉන්නවා මුන්අනිත් සින් එක බං ෆේස්බුක් එකට නොගිහින් වෙන සයිට් එකක සේර්ච් කරත් ඒ සයිට් වල ෆස්බුක් ප්ලගින් පාවිච්චි කරල තිබ්බොත් ෆේස්බුක් එකට ට්රක් කරගන්න පුලුවන්.