දුප්පත් දෙම්ව්පියන් යුවළකගේ පුතෙක් වුණ පුංචි බ්‍රැඩ් ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා ලොකු සමාගමක සේල්ස්මන් ජොබ් එකකට අයැදුම් කළා. රස්සාව ලැබුණේ සමාගමේ ගම්බද පළාතක තිබුණ ශාඛාවකට. ටික කාලයක් ගියා ම බ්‍රැඩ් ගේ වැඩ හොඳ නිසා සමාගමේ නගර ශාඛාවකට මාරු වීමක් ලැබුණා. එහේ වැඩට ගිය මුල් දවසෙම ලොක්කා බ්‍රැඩ් ව කැඳවලා සද්දයක් එහෙම දාලා කිව්වා එයාට බ්‍රැඩ් ගේ හැකියාව චෙක් කරන්නෝන කියලා. "මම තමාට ට්‍රයල් දවසක් දෙනවා අද. හවසට එනවා මම තමන්ගේ සේල්ස් බලන්න" එහෙම කිව්ව ප්‍රධානියා යන්න ගියා.
ඉතින් බ්‍රැඩ් ගිහින් වැඩ පටන් ගත්තා. ටික ටික හවස් වේගනත් ආවා. කිව්වා වගේ ම ලොක්කා මෙන්න එනවා හවස් වෙද්දි බ්‍රැඩ් ව බලන්න. ලොක්කා එද්දිත් බ්‍රැඩ් කස්ටමර් කෙනෙක් එක්ක කතා කරලා Shakehand කරනවා. ඉතින් ලොක්කට හරි සතුටුයි මේක දැකලා.
ප්‍රධානියා : ආ.. බ්‍රැඩ් හොඳට වැඩ කරගෙන යනවනේ. අද දවසට කොච්චර සේල්ස් කළා ද?
බ්‍රැඩ් : එකයි සර්!
ලොක්කට ටිකක් තදවුණා.
ප්‍රධානියා : සාමාන්‍යයෙන් මගේ ස්ටාෆ් එක දවසට සේල්ස් 20-30 ක් වත් කරනවා. ඒ නිසා තමුන් ට මීට වඩා හොඳට වැඩ කරන්න වේවි දිගටම ඉන්න නම්. ඒකට කමක් නෑ කියන්න ඔයාගේ සේල් එකේ වටිනාකම?
බ්‍රැඩ් : ඒක ඩොලර් 365,452 ක් වෙනවා සර්.
ලොක්කා හොල්මන් වුණා. අඩියක් දෙකක් පස්සට ගිහින්...
ප්‍රධානියා : ආ... එහෙමද? කොහොමද කියන්නකෝ ඔයා එච්චර සේල්ස් කළේ කියලා?
ඔන්න බ්‍රැඩ් කියන්න පටන් ගත්තා කතාව. ලොක්කත් වශී වෙලා වගේ අහගෙන ඉන්නවා. "සර් හවස එද්දි මෙතන හිටිය කස්ටමර් උදේ ම ෂොප් එකට ආවේ. මම එයාට විකිණුවා කුඩා ප්‍රමාණයේ බිලී කොක්කක්. ඊට පස්සෙ මධ්‍යම ප්‍රමාණයේ එකක්. ඊටත් පස්සේ ලොකු එකක්. අයේ මම එයාට දුන්නා spear gun එකක්, wetsuit එකක්, scuba gear එකක්, මාළු දැලක්, ශීතකාරක " වගේ මාළු අල්ලන්න ඕන කරන සේරම දේවල් වගේ ම බියර් කෑන් එකකුත්.
මම ඇහුවා එයාගෙන් කොහාටද මාළු අල්ලන්න යන්නේ කියලා. එයා කිව්වා මේ එහා පැත්තේ තියෙන ගඟට කියලා. ඉතින් මම කිව්වා හොඳට විනෝද වෙන්න පුළුවන් ගඟ මැදට ම ගිහින් මාළු ඇල්ලුවොත් කියලා. එයා තීරණය කළා අපෙන් බෝට්ටුවකුත් ගන්න. ඉතින් මම එයාව යැව්වා අපේ බෝට්ටු අංශෙට. එයා එතනින් එන්ජින් දෙකේ පොඩි බෝට්ටුවක් තෝරගෙන තිබුණා. ඊට පස්සේ එයා එළියට ගිහින් ඇවිත් කිව්වා මට, එයාගේ පරණ කාර් එක බෝට්ටුව ගඟ ළඟට අරන් යන්න තරම් ලොකු මදියි කියලා. ඊට පස්සේ මම එයා ව යැව්වා අපේ මෝටර් රථ අංශෙට. එහෙදි එයා අපේ තියෙන නැවක් වගේ ලොකු, TV එකක්, හීටරයක් එහෙම තියෙන සුඛෝපභෝගී කාර් එක ට මුදල් ගෙවලා තිබුණා"
ප්‍රධානියා : ඔයා ඒ ඔක්කොම විකුණුවේ බිලී කොක්කක් ගන්න ආව මනුස්සයෙකුට නේද? හරි පුදුමයි! අනර්ඝයි බ්‍රැඩ්!
බ්‍රැඩ් : නෑ සර්, ඒ මනුස්සයා ආවේ බ්ලැන්කට් එකක් ගන්න.
ප්‍රධානියා : ඈ... බ්ලැන්කට් එකක් ගන්න. ඉතින් මොකටද එයාට බිලී කොක්කක් දුන්නේ?
බ්‍රැඩ් : එයා බ්ලැන්කට් එකක් ඕඩර් කළේ කවිච්චියට දාගෙන නිදාගන්න. එයා වයිෆ් එක්ක තරහා වෙලා වලියකුත් දාගෙන ඇවිත් තියෙන්නෙ. රෑට නිදාගන්න තමයි කවිච්චියට බ්ලැන්කට් එකක් ඉල්ලුවේ. ඉතින් මම එයාට කිව්වා වයිෆ් නිසා සති අන්තේ නාස්ති කරගන්නේ නැතුව කොහෙහරි ගිහින් විනෝද වෙන්න කියලා. ඒ සැරේ තමයි මිනිහා ගඟට ගියේ මාළු බාන්න.....
මෙන්න මෙතනින් තමයි ඔරිගිනල් එක ගත්තෙ..
[cpde]yeslahiru blog[/code]

Mun wage un thama ratama wikunanne..