Marketing Help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,583
    844
    113
    යාලුවනේ මට ලංකාවේ Arpico Supercenters ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ. මට දැනගන්න ඕනේ එයාලගේ market shre එක, එයාල Keels, Cargeels වගේ sms ප්‍රොමෝෂන් කරනවද කියල.
    BUMP එකකින් හරි මට උදව් කරන හමොටම මම රේප්++ වලින් සලකනවා. ජයවේවා!!