මචන්ලා මට මාර්කටිං වැඩි දුර හදාරන්ඩ ආසයි.ගොඩක්ම ඕනෙ මගේම ව්‍යාපාරයක් පටන් ගන්න...... IT SIDE එකේ වගේ... උබල හිතන විදිහට මන් කරන්න ඕනෙ මොකක්ද? CIM ද ? SLIM ද ? එහෙමත් නැත්තන් වෙන මොකක් හරිද ? මචන්ලා CIM කරන්න ඕන අවම සුදුසුකම් මොනවද ?
bump එකක් හරි දාගෙන යමල්ල හොදේ...............![]()
මචන් උඹගෙම ව්‍යාපාරයක් කරන්නනම් ඕන උඹට අවශ්‍ය දැනුමනේ නැතුව මට අර සෙටිෆිකේට් එක තියනවා මේක තියනවා වගේ ඒවා නෙමෙයිනේ.. මම හිතනවා ඇක්වයිනාස් ඒකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක පැත්තට ගිහින් ටිකක් ඔලුව දාලා බැලුවනම් හොඳයි කියලා.
යූකේ වල ක්ලැම්පස් එකක් එක්ක ලින්ක් වෙලා තමයි MBA එක කරන්නේ. මාකටින්ග් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක ඊට පස්සේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක, පෝස්ට් ග්‍රැඩ්ජුවේට් එක කරලා ඊලඟට මාස්ටර්ස්.
