බුවා පහුගිය ටිකේමේ මේකේ ඇක්ටිව් හිටියනේ දැන් දවස් 3කින් කිරියට ලොග් වෙලා නේ. මේ තියෙන්නේ මූ අන්තිමට දාපු ත්රෙඩ් එක. 
markhaloce ටත් කිව්වත් වගේ නහයෙන් කටින් ලේ දාලා සෙත්ත පෝච්චි උනාද..

පසුව ලියමි : markhaloce මම GTRZ ට ගහපු PM එකක් නෑ බං. උඹ හැමෝටම ලණු දෙනවා වගේ උඹටත් ලණුවක් දුන්නේ. හැංගිලා ඉන්න තැනකින් එලියට වරෙන්.