markhaloce ට මොකද උනේ?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බුවා පහුගිය ටිකේමේ මේකේ ඇක්ටිව් හිටියනේ දැන් දවස් 3කින් කිරියට ලොග් වෙලා නේ. මේ තියෙන්නේ මූ අන්තිමට දාපු ත්‍රෙඩ් එක. :baffled:


    markhaloce ටත් කිව්වත් වගේ නහයෙන් කටින් ලේ දාලා සෙත්ත පෝච්චි උනාද.. :(:(:D

    පසුව ලියමි : markhaloce මම GTRZ ට ගහපු PM එකක් නෑ බං. උඹ හැමෝටම ලණු දෙනවා වගේ උඹටත් ලණුවක් දුන්නේ. හැංගිලා ඉන්න තැනකින් එලියට වරෙන්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Eda thanujakage comment eka dakala lindata panalada koheda..eda indan thamai unda saddayak naththe..:lol::lol::P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Eda thanujakage comment eka dakala lindata panalada koheda..eda indan thamai unda saddayak naththe..:lol::lol::P

    එහෙනම් කමක් නෑ. මට හිතුනේ මම අර GTRZ ට පොරගේ පෝස්ට් එකේ ස්ක්‍රීන් කැප්චර් එකක් ගහලා PM එකක් ගැහුවා කියලා ඌට කෝට් කරලා දාපු පෝස්ට් එක දැකලා මිසින් උනා කියලා. :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව ටිකකින් එයි මේ දවස් වල breaking bad බල බල හිටියේ කියාගෙන !

    මම හිතන්නේ බලලා ඉවරයි බං. මොකද මූ ගිය සිකුරාදා season 04 එක ඉවර කරලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා බ්‍රෝක්ට වස දුන්නේ වෝල්ටර්ද කියලා අහලා. අදට දවස් 8යි නේ බං දවසට දෙක ගානේ බැලුවත් අද වෙද්දි එපිසෝඩ් 16 ඉවරයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    markhaloce නෑ.Radioactive වත් කාලෙකින් දැක්කෙ නෑ.ඌට මොකද වෙලා තියෙන්නෙ.

    Radioactive නම් වෙන ID එකකින් ඇති බං. මට හිතෙන බුවෙක් ඉන්නවා පොරගේ ඇවටාර් එකද කියලා හිතෙන අලුත් ෆොන්ට් කලර් එක දම් පාටින් දාන ෆොන්ට් සයිස් එක 3 න් පෝස්ට් දාන. තවම ශුවර් නෑ.