markhaloce ට මොකද උනේ?

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පතිරනයා දැක්කෙත් නෑ ..අසහන ත්‍රෙඩ් එකක් නැතුව පාලුයි
    sorry8bj.gif
    sorry8bj.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවට බන්. :sorry:

    Breaking Bad aluth series එකේ ad එකක් දාමුද අපි මූ ගැන හොයනවා ඉන්න තනෛක්න් එන්න කියලා? :D

    කවද්ද බං එලියට දාන්නේ ජූලි වල නේද ශූටින් කියලා තිබ්බේ?? ඒ සීන් එක ඇත්තද??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    toyiyaට නින්ද යන එකක් නැහැ ඕකා ආවේ නැති උනොත් ....

    නෑ නෑ ටොයියගේ අනික් පෙම්වතා antiBBS කාරයා ඉන්නවනේ. ඌත් නැති වෙච්ච දාට තමයි ළය පැලී ශෝකයෙන් මැරෙන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම හිතන්නේ බලලා ඉවරයි බං. මොකද මූ ගිය සිකුරාදා season 04 එක ඉවර කරලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා බ්‍රෝක්ට වස දුන්නේ වෝල්ටර්ද කියලා අහලා. අදට දවස් 8යි නේ බං දවසට දෙක ගානේ බැලුවත් අද වෙද්දි එපිසෝඩ් 16 ඉවරයි.

    Oo mata ooge address eka dunna.
    Big Mistake.

    longslightcurveGT56lmedium.jpg

    අහ්හ් මේ තියෙන්නේ .. මේක තමා සීන් එක .. scurvy යි markholce උයි දැන් එකට පවුල් කනවා ඇති . GOD කෙල්ලෙක් හොයනවා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේ .. markholce address එක දීල තියෙන්නේ මේ :yes: එහෙනං දැන් ඉතින් markholce ගැන අදහස තියෙන කට්ටිය අතහැර ගන්න !
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ්හ් මේ තියෙන්නේ .. මේක තමා සීන් එක .. scurvy යි markholce උයි දැන් එකට පවුල් කනවා ඇති . GOD කෙල්ලෙක් හොයනවා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේ .. markholce address එක දීල තියෙන්නේ මේ :yes: එහෙනං දැන් ඉතින් markholce ගැන අදහස තියෙන කට්ටිය අතහැර ගන්න !

    :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහ්හ් මේ තියෙන්නේ .. මේක තමා සීන් එක .. scurvy යි markholce උයි දැන් එකට පවුල් කනවා ඇති . GOD කෙල්ලෙක් හොයනවා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේ .. markholce address එක දීල තියෙන්නේ මේ :yes: එහෙනං දැන් ඉතින් markholce ගැන අදහස තියෙන කට්ටිය අතහැර ගන්න !

    POST 8000 ගැසූ අපේ රොබින් හුඩ් වගේ එකාට සුභ පැතුම්..!!! :D
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    POST 8000 ගැසූ අපේ රොබින් හුඩ් වගේ එකාට සුභ පැතුම්..!!! :D

    අප්පටසිරි ගහල නේන්නං :shocked: කියනකන් මං දැක්කෙත් නෑ :sorry: මට සෝෂල් ෆොබියා තියෙනව මට ලැජ්ජයි වගේ .. :sorry:
     
    • Like
    Reactions: JesonRulez

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    Oo mata ooge address eka dunna.
    Big Mistake.

    longslightcurveGT56lmedium.jpg

    එහෙනම් ඌ දැන් වයිට් වෝකර් කෙනෙක් වෙලා වෝල් එකෙන් එහාපැත්තෙ ඇති.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කලින් ත්‍රේඩ් එකේ සමහර අය දාපු කමෙන්ට්ස් පොර සිරා ගත්තද දන්නේ නෑ
    ඒ ත්‍රේඩ් එකට කලින් පොර ටික කාලෙකින් ඔය ටයිප් එකේ ත්‍රේඩ් එකක් දැම්මේ නැති නිසා මමත් ඒ වගෙ ත්‍රේඩ් එකක් වැටෙන්කම් බලන් හිටියේ .මට සුවර් තවත් මෙකේ ඉන්න ගොඩක් අය පොරගෙ ත්‍රේඩ් අසාවෙන් කියවනවා කියලා
    ඒ වගේම පොරගෙ කමෙන්ට්ස් වලින් ජිවිතේට ගන්න දෙයක් නැතුවම නෙවෙයි
    මම බලාපොරොත්තු වෙනවා පොර මේක අතඇරලා යන්නේ නැතුව ඇති කියලා .පොර නැත්නම් එලකිරියෙ තියෙන ෆන් ඒක සැහෙන අඩුවෙනවා
    අනික වැදගත් ත්‍රේඩ් එකක් කියන්නේ මොකක් හරි දෙයක් ගැන විස්තර තියෙන ත්‍රේඩ් එකකට විතරක් නෙවෙයි
    නිර්මාණශිලි විදියට අනිත් අයව සතුටු කරන්න දෙයක් තියෙන ත්‍රේඩුත් වැද්ගත් ඒවා තමයි