markhaloce ට මොකද උනේ?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කලින් ත්‍රේඩ් එකේ සමහර අය දාපු කමෙන්ට්ස් පොර සිරා ගත්තද දන්නේ නෑ
ඒ ත්‍රේඩ් එකට කලින් පොර ටික කාලෙකින් ඔය ටයිප් එකේ ත්‍රේඩ් එකක් දැම්මේ නැති නිසා මමත් ඒ වගෙ ත්‍රේඩ් එකක් වැටෙන්කම් බලන් හිටියේ .මට සුවර් තවත් මෙකේ ඉන්න ගොඩක් අය පොරගෙ ත්‍රේඩ් අසාවෙන් කියවනවා කියලා
ඒ වගේම පොරගෙ කමෙන්ට්ස් වලින් ජිවිතේට ගන්න දෙයක් නැතුවම නෙවෙයි
මම බලාපොරොත්තු වෙනවා පොර මේක අතඇරලා යන්නේ නැතුව ඇති කියලා .පොර නැත්නම් එලකිරියෙ තියෙන ෆන් ඒක සැහෙන අඩුවෙනවා
අනික වැදගත් ත්‍රේඩ් එකක් කියන්නේ මොකක් හරි දෙයක් ගැන විස්තර තියෙන ත්‍රේඩ් එකකට විතරක් නෙවෙයි
නිර්මාණශිලි විදියට අනිත් අයව සතුටු කරන්න දෙයක් තියෙන ත්‍රේඩුත් වැද්ගත් ඒවා තමයි

ou ban uu aathal dial eka. :yes:
ee wage eun nathuwa athi wadee mokadda? :no:
meeke gaanu naa gaa gaththa eunui,
gaanunge heluwa daagena natana eunui,
dakala epaa wela inne! :dull:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ou ban uu aathal dial eka. :yes:
    ee wage eun nathuwa athi wadee mokadda? :no:
    meeke gaanu naa gaa gaththa eunui,
    gaanunge heluwa daagena natana eunui,
    dakala epaa wela inne! :dull:

    :yes::yes::yes::yes::yes:

    එලකිරිය ගති තැනක් වෙලා තියෙන්නේ මෙකෙ තියෙන විවිධත්වය නිසා

    මාර්ක් මෙකේ ඉන්න යුනික්ම එක්කෙනෙක්

    පොර අනිවාර්යෙන්ම ඉන්න ඕනේ

    හදිසියෙවත් සොම්බී ආක්‍රමණයක් ආවොත් අපි දැන් උපදෙස් ගන්නේ කාගෙන්ද?
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes::yes::yes::yes:

    එලකිරිය ගති තැනක් වෙලා තියෙන්නේ මෙකෙ තියෙන විවිධත්වය නිසා

    මාර්ක් මෙකේ ඉන්න යුනික්ම එක්කෙනෙක්

    පොර අනිවාර්යෙන්ම ඉන්න ඕනේ

    හදියෙන්වත් සොම්බී ආක්‍රමණයක් ආවොත් අපි දැන් උපදෙස් ගන්නේ කාගෙන්ද?

    siraawta :(
    mee kagahana ekek wath enne na ne! ee welaawata උපදෙස් denna :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    ගේම් ඔෆ් ත්රෝන්ස් දැනට රිලීස් උන කොටසේ මොකද උනේ ? ඒ අනුව පරික්සනයක් පැවැත්විය යුතුය