රත්තරං;19558121 said:පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්
දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ
ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ
නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්
අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )
umba kiyana eka terenawa machan mata..kella educated..campus giya kellek...hoda salariyak tiyenawa...kiyanna taram ekige waradda na ban..api dennage anagthe gana thamai hitanne..mama wiyadam kalath baninnawa nikarune wiyadam karanna epa kiyala.api kohe hari awidinna giyat eyamai wiyadam karanna hadanne...hoda kellek machan eki...
ekama aula family eka thamai...api eyalage gedara giya dawasewath piliwelakata adn hitiye na..awankawama kiuwoth mage yaluwanta mage nadayinta kiyanna ba eyala mage girlge parents la kiyala...



ubalage amma thaththa mara minissu bn
wena aya nam ubawa elawalath dala
eth e aya mara educated
e ayata dukak nodi tiranayak ganin
mehemai dan badala oya kellata amma tatta gawa inna ona unoth
a samaje widihatama hitiyoth
prashna godai
aththa aththa widihata kella ekka kata karala thiranayak ganin
naha ban..ape gedara aya kamati naha..eka mata tattai ammai dennama kiuwa...gedarin mulin case giyata mama shape kara gatta..antimatama tatta kiuwe umba hitala hoda tiranayak ganin kiyala...
Bump..ube wayasath kamathinam daapan
mata 27 ban









