marriage එකට family background එක බලපානවද...?

Expire

Member
Dec 28, 2015
56
9
0
රත්තරං;19558121 said:
පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්

දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ:lol::lol::lol:

ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ:):)

නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,
පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්:cool::cool:



අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )

umba kiyana eka terenawa machan mata..kella educated..campus giya kellek...hoda salariyak tiyenawa...kiyanna taram ekige waradda na ban..api dennage anagthe gana thamai hitanne..mama wiyadam kalath baninnawa nikarune wiyadam karanna epa kiyala.api kohe hari awidinna giyat eyamai wiyadam karanna hadanne...hoda kellek machan eki...

ekama aula family eka thamai...api eyalage gedara giya dawasewath piliwelakata adn hitiye na..awankawama kiuwoth mage yaluwanta mage nadayinta kiyanna ba eyala mage girlge parents la kiyala...:(:(:(


ubalage amma thaththa mara minissu bn
wena aya nam ubawa elawalath dala
eth e aya mara educated
e ayata dukak nodi tiranayak ganin
mehemai dan badala oya kellata amma tatta gawa inna ona unoth
a samaje widihatama hitiyoth
prashna godai
aththa aththa widihata kella ekka kata karala thiranayak ganin


naha ban..ape gedara aya kamati naha..eka mata tattai ammai dennama kiuwa...gedarin mulin case giyata mama shape kara gatta..antimatama tatta kiuwe umba hitala hoda tiranayak ganin kiyala...

Bump..ube wayasath kamathinam daapan

mata 27 ban
 

Expire

Member
Dec 28, 2015
56
9
0
educational purpose .....

මගේ දැනුමේ හැටියට කියනවා නම් උබ ඕක කරගහනවානම් වෙනම පදිංචියට පලයන්, මොකද උබ දුක් වින්දත්, උබ අම්මලා එක්ක ජිවත් උනොත් ඒ මිනිස්සු උබ දුක් විදිනවා බල බල පිචිචි පිච්චි තමා ජිවත් වෙනෙන්.....
ai ban ehema kiyanne..duk widinna kisima hetuwak nane..api dennama job karanawane:eek:
:eek::eek:
 

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්.. හොදට කල්පනා කරලා හොදම නිවැරදිම තීරණය ගනින්.
    God Luck මචන්.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    හැබැයි පුතේ උබ බැලුන් 5ක් නෙමේ 5000ක් බැලුවත් ඒක ලැබෙන්න

    උබට "පින" සහ "වාසනාව"

    කියන දෙකම තියෙන්න ඕන..........

    :shocked::shocked::shocked: ow itin..e dekama mata tiyanawa kiyala hitenawa...
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    එක උබ තීරණය කරපන් මචන්... හැබැයි වැනෙන්න එපා.. කෙල්ල හොද නම්, උබට ඒ කෙල්ල ඕන නම් අනිත් දේවල් ගැන හිතන්න එපා. එත් උබ ගන්න තීරණේ මොකක් උනත් උබ එකේ ඉඳපන්. උබ කෙල්ල එක්ක ඉන්නව නම් එකිත් එක්ක හැමදේටම ඉඳපන්.. අම්මල උබට කෙස් දැම්මොත් කෙල්ල නිසා උබ එදාට කෙල්ලගේ පැත්තේ ඉඳපන්. අතාරින්නෙ නැතුව..
    අම්මල කියන දේ අහල පස්සේ කලෙක වෙන එකක් බැඳලා අපරාදේ කලින් කෙනා කෙනා මිට වඩා හොදයි කියල කියන්නත් එපා..
    හැබැයි කෙල්ල උබට ෂුවර් නැත්තම් මේ කිසි දෙයක් අදාල නැත...
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    ai ban ehema kiyanne..duk widinna kisima hetuwak nane..api dennama job karanawane:eek:
    :eek::eek:

    හැමදේම සල්ලි වලින් කරන්න පුලුවන් කියාලා හිතන්න එපා බන්

    සල්ලියි, උබ හම්බ කරන විදිහයි නෙමේ මචන් කතන්දරේ.....:baffled::baffled:

    උබ අම්මලා තාත්තලා එක්ක මෙච්චර කල් ගෙවුව ලයිෆ් එක එකක්, එකි ඔය කියන විදිහට එකි ගෙවලා තියන ලයිෆ් එක, උබේ ලයිෆ් එකට වඩා ගොඩක් වෙනස්.....
    වචන එහෙමෙහේ වෙන එක වගේම, අඩුම ගානේ එකි ගෙදරට ඇතුලු වෙද්දි සෙරෙප්පු දෙක ගලවන තැනේ ඉදලා සැහෙන වෙනසක් තියන්වා
    ඔයිට වඩා උබට මන් කියන්න ගිය එක තෙරුම් කරන්න නම් තෙරෙන්නේ නැහැ,
    ගුඩ් ලක් මචන් හොද තිරණයක් ගනින්
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    උබ ආදරේ කරපු කෙල්ල, උබට අවංකව ආදරෙයි, කෙල්ලගේ අඩුපාඩුවක් නැහැ, කෙල්ල ගෙදර නොපෙන්නුවේ කෙල්ලගේ අසරණ කමට බං, කෙල්ලගේ ගෙදර එ තත්වය වුනාට කෙල්ල මොනවා කරන්නද බං , ඔය පොශ් පවුල් කුලියට ඉන්නවා මහා උජාරුවට , එත් ඇතුලේ කචල්. පවුල් පසුබිමේ ප්‍රශ්ණ ඔවා නෙවෙ මචෝ, එකිට වඩා තව පොඩි අය ඉන්නවා නම් එ කෙල්ල පවුලේ වැඩිමලා නම් එකිට යන බර උබටත් වැටෙනවා, ඔන්න ඔවා තමයි බන් ප්‍රෂ්ණ, වෙලාවට තද වෙනවා උබත් එක්ක , නැදැයෝ ඇද හොයලා කලා බිලා යනවා බන්, අන්තිමට ජිවත් වෙන්නේ උබයි එ අහිංසක කෙල්ලයි, උබට පුලුවන් ගෙදර කට්ටිය බැලන්ස් කරන් එ කෙලගේ අවංක ආදරේ එකක් එක වචනයක් නැදැයොන්ගෙන අහන්නේ නැතුව වැඩේ ලස්සනට පොඩියට වෙඩිම අරගනන් , ලස්සන ඇදුම් අරන්දිලා වෙඩින් එකට දවසට ගෙම බැලැන්ස් කරන්න උබේ යාලුවොත් එකක් , ඊට පස්සේ කලා ගිය එකක් වත් නැහැ තමන්ගේ පවුලේ අය ඇරෙන්න, උබට මචෝ, හොද තීරණයක් ගන්න , මටත් වුනේ ඔකේ අනික් පැත්ත මම සමන්‍ය පවුලක් අපේ අම්මලා තාත්තලා රජයේ සේවය කරණ, කෙල්ල මට පණ දුන්න නිසා බැන්දා, මට තේරෙනවා කෙල්ලගේ තාත්තා ලොකු ටොක්ස් දෙනකොට කොච්චර පීඩනයක් ආවද කියලා ,එවා ඔක්කොම ශක්තියක් වුනා මට, ජය වෙවා !


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කව්රු මොනවා කිවත් ඔය පවුල් පසුබිම කියන 1 විවාහයේදී බලපානවා.
    එහෙමත් කෙල්ලෙක් තමා හොදට ඉන්නේ. :rolleyes:

    දුප්පත්කම ගැන නෙවේ මම කතා කරන්නේ. පවුලේ අයගේ ගතිගුණ ගැන.
    විශේෂයෙන් දෙමව්පියෝ අනික් අයට ඊරිසියා කරන, වෙර කරන , ඕපාදුප හොයන ,පොඩි දේටත් පලිගන්න හදන අයනම් ඔයාට ගොඩක් ඒ ගැන හිතන්න වෙයි.:yes::yes:
    කෙල්ල ගෙදර වෙන stories කියද්දී ඕවා නිකම්ම් හිතා ගන්න පුළුවන්.

    අපේ ගෙවල් ලග ඉනන්ව couple 1. husband job 1 ගියාම මේකි කරන්නේ ගෙවල් ගානේ ගිහින් කියව කියව ඉන්න එක. ගොඩක්ම කරන්නේ අල්ලපු ගෙදර එක්කෙනා ඔයාට මෙහෙම කිවා. අරයා මෙහෙමයි... අපේ අම්මා බැරිතෙන ගෙදර දොර වහගෙන ඉන්නේ. ඕකි ඔය වගේ අහල පහල හැම ගෙදරකටම යනවා. ගෙවල්වල අයට මේක මහා වදයක්. අන්තිමට හෙමෝම මේකිව මග අරිනවා. හොදම වැඩේ මොකක්ද දන්නවද. දැන් මෙකිට ගමේ එවුන් දිරවන්නේ නෑ. ගම දාලා එයාගේ ගමට යන්න හදන්නේ. මේ ගැණු කෙනාගේ ගෙදර අයත් මෙහෙම තමා. උදෙන්ම උයන පිහින වැඩ ඉවරවුණාම ගෙවල ගානේ යනවා කියවා කියවා ඉන්න. :shocked::shocked::shocked:

    කොහොම වුනත් කෙල්ලගේ ගතිගුණ හොදනම් , තැනකට එක්කන් යන්න පුළුවන් , වැදගත් විදියට හැසිරෙන්න දන්නවනම් අතාරින්න එපා මචෝ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    umba kiyana eka terenawa machan mata..kella educated..campus giya kellek...hoda salariyak tiyenawa...kiyanna taram ekige waradda na ban..api dennage anagthe gana thamai hitanne..mama wiyadam kalath baninnawa nikarune wiyadam karanna epa kiyala.api kohe hari awidinna giyat eyamai wiyadam karanna hadanne...hoda kellek machan eki...

    ekama aula family eka thamai...api eyalage gedara giya dawasewath piliwelakata adn hitiye na..awankawama kiuwoth mage yaluwanta mage nadayinta kiyanna ba eyala mage girlge parents la kiyala...:(:(:(





    naha ban..ape gedara aya kamati naha..eka mata tattai ammai dennama kiuwa...gedarin mulin case giyata mama shape kara gatta..antimatama tatta kiuwe umba hitala hoda tiranayak ganin kiyala...



    mata 27 ban


    ඔය උබලා බදින්න කලින් හිතන් ඉන්න ජාතියේ "ගෑනු" හදන්න DNA වෙනස් කරලා වෙනමම හදන්න වෙනවා.. බැන්දට පස්සේ ඕකුන් නෙමේ ඉන්නේ බන්..:lol::lol: හදිස්සියකට පොලිසියකට උබව උස්සන් ගියොත් කෝල් එකක් දීලා උබව එලියට ගන්නවත් පුලුවන් මාමන්ඩියෙක් බැදහං... දැන් ඔය ඉන්න එකා පොලිසියට ආවොත් ඌවත් දායි උබත් එක්කම ඇතුලට.:sorry:

    මෝඩයෙක් වෙන්න එපා බන්.. ගහන කොක්ක හරියට ගහපන්..

    අනික කාස්ට් අඩුද වැඩිද කියන එක අදාල නෑ. ඒත් එකම කාස්ට් එකෙන් බැදපන්. නැත්නම් සිතුම් පැතුම් ගලපන්න පට්ට අමාරුයි. පවුල් දෙකේ විතරක් නෙමේ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ගෙත්..

    උබට ස්ටේටස් තියෙනවනම් නිකාන් බොරුවට හිගන්නෝ නාවන්න එපා බන්.. පිස්සුද?? අනික ජීවිතේට ගෑනියෙක් පව් කියල, අනුකම්පා කරලනම් කසාද බදින්න එපා. බල්ලෙක්ට කන්න දුන්න ගුනේවත් නෑ අව්රුද්දක් දෙකක් යද්දි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ලංකාවේ මම දැකපු සිරාම කොලිටිම කෙල්ලෝ භහුතරයක් ඉන්නේ කෑගල්ල/නුවර/මාතලේ ලයින් එකේ..:yes::yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;19558915 said:

    ඔය උබලා බදින්න කලින් හිතන් ඉන්න ජාතියේ "ගෑනු" හදන්න DNA වෙනස් කරලා වෙනමම හදන්න වෙනවා.. බැන්දට පස්සේ ඕකුන් නෙමේ ඉන්නේ බන්..:lol::lol: හදිස්සියකට පොලිසියකට උබව උස්සන් ගියොත් කෝල් එකක් දීලා උබව එලියට ගන්නවත් පුලුවන් මාමන්ඩියෙක් බැදහං... දැන් ඔය ඉන්න එකා පොලිසියට ආවොත් ඌවත් දායි උබත් එක්කම ඇතුලට.:sorry:


    mama hoyanneth a jathiye mamandiyek..... :cool::cool::cool::cool:

    hama welawema try karanna one thamange balaya wadi karaganna..... thiyena eka adu karaganna nemei.....

     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රත්තරං;19558922 said:

    ලංකාවේ මම දැකපු සිරාම කොලිටිම කෙල්ලෝ භහුතරයක් ඉන්නේ කෑගල්ල/නුවර/මාතලේ ලයින් එකේ..:yes::yes:

    කොල්ලොත් එහෙම තමයි :yes::yes::cool::cool::rolleyes::rolleyes::D:D
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පවුල් පසුබිම කියන එකේ සෑහෙන බලපෑමක් තියෙනවා මචන්. :yes: