කොල්ලොත් එහෙම තමයි![]()

ඔහෙ කොල්ලෙක් මෙහෙ කෙල්ලෙක්ට අහු උනොත් හක්කෙ තියල සෙම අරින්නේ

කොල්ලොත් එහෙම තමයි![]()

mama hoyanneth a jathiye mamandiyek.....
hama welawema try karanna one thamange balaya wadi karaganna..... thiyena eka adu karaganna nemei.....

අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්.. හොදට කල්පනා කරලා හොදම නිවැරදිම තීරණය ගනින්.
God Luck මචන්..
ඔව් බං!රත්තරං;19558121 said:පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්
දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ
ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ
නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්
අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )

අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්.. හොදට කල්පනා කරලා හොදම නිවැරදිම තීරණය ගනින්.
God Luck මචන්..

රත්තරං;19558922 said:
ලංකාවේ මම දැකපු සිරාම කොලිටිම කෙල්ලෝ භහුතරයක් ඉන්නේ කෑගල්ල/නුවර/මාතලේ ලයින් එකේ..![]()

රත්තරං;19558121 said:පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්
දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ
ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ
නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්
අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )
රත්තරං;19558189 said:කොල්ලෙක්ට ජීවිතේ ගොඩයන්න ප්‍රදාන අවස්තා දෙකක් දීලා තියෙනවා
1. නිදහස් අද්‍යාපනය
2. කසාදය
මොලේ තියෙන එකා දෙකෙන්ම ගොඩ යනවා. මී හරකා දෙකම කෙලෝගන්නවා
ඔබ දුප්පතෙකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ... නමුත් මාමන්ඩියා දුප්පතෙකු වීම තනිකරම උබේ වරද වේ![]()