marriage එකට family background එක බලපානවද...?

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්.. හොදට කල්පනා කරලා හොදම නිවැරදිම තීරණය ගනින්. :):)
    God Luck මචන්..

    :yes: ඔව් බං!
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    family background එකනම් අනිවා මචන්....එත් අවුරදු 3ක love එකක්නේ උබට ලේසි වෙන එකක් නැ ඔය love එක අතාරින්න.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    රත්තරං;19558121 said:
    පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
    කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්

    දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ:lol::lol::lol:

    ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ:):)

    නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,
    පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්:cool::cool:

    අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )

    Rep+
    1000% aththa kathaawa :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපි ලොකුවට නොහිතුවට මචන් පවුල් පසුබිම කියන්නෙ විවාහයකදී තීරණාත්මක සාධකයක්.. හොදට කල්පනා කරලා හොදම නිවැරදිම තීරණය ගනින්. :):)
    God Luck මචන්..

    මට ඕක බැදපු අපේ ලොකු අයියා කීවා. දැන් බැදලා අවුරුදු 10 කිට්ටුයි. ඒත් උ කියන්නෙ කෙල්ලගේ පවුලෙ උන් අප්සෙට් කියලා. නෑදෑයො අප්සෙට් ලු අනන් මනන්. අපරාදේ ලු,තව අපෙ කොල්ලෙක් ගෙ කෙල්ලගෙ ගෙදර ගියා මල ගෙයක් වෙලා. අම්මටසිරි මාමල නැන්දලා සේරම බුලත් කෙල ගහ ගහ බුලත් කනවා. හනේ මන්දා ඔතනදි මුන් බැන්දා කියමුකෝ. කොල්ලගේ නෑයෝ හෙන වැදගත් ලු ඩොස්තර ඉන්ජො අරුන් මුන් ලු.ඔන්න ට්‍රිප් යනව මල ගෙවල් බන ගෙවල් අනන් මනන් වලදි දෙපැත්තේ නෑයෝ සෙට් වෙනවා. ඔතනදි නෑයෝ කට්ටි දෙකම අපහසුතාවට ලක් වෙනව වගේ සීන් තියේ ලු. අනෙ මංදා.
    ඔය තමන්ගෙ වැදගත්කම නම්බුව එහෙම මැද මැද ඉන්න එහෙම හිතනව නං ඔහොම කසාද නැතුවට හොදා:D

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    රත්තරං;19558922 said:

    ලංකාවේ මම දැකපු සිරාම කොලිටිම කෙල්ලෝ භහුතරයක් ඉන්නේ කෑගල්ල/නුවර/මාතලේ ලයින් එකේ..:yes::yes:

    :D:D:D:D:D
    මාත් ඔය එක district එකක් කොල්ලෙක් තමයි.
    හොඳ වැදගත් කෙල්ලෝ නම් ඉන්නවා තමයි.ඔය ටිකේ.
    හැබැයි ගොඩක් ගම්බද කෙල්ලෝ ගැන නම් දන්නේ නැහැ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    mehemai kellawa marry karata passe un ge family eken ubata leda danna awoth loku ledak,A kiwwe,uben lokuwata udaw ehema balaporottu wunoth ehema,ube pihiten un goda yanna balanawanam ehema,marry karata passe kellatath oni un ge gewal wala un ta karanna,so uba ewata akamathi wunoth ita passe prashna patan gannawa,eka nisa hodata hithala ganna thiranayak ganin
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    රත්තරං;19558121 said:
    පවුල් පසුබිම 100%ට 100000000%ක් බලපානවා
    කූඩැල්ලෝ කොට්ටේ උඩ තියන්න බෑ මචන්

    දානයක් මලගෙයක් මගුලක් වෙලාවට වට්ටි අම්මා වගේ නැන්දම්මයි කාලක් ගහලා මාමයි බැහැලා වතු බාසාවෙන් ටෝක් කරද්දි අර අක්ක එකට ඉන්න බැදපු එකානේ නෑයෙක් ඇවිත් පම්පෝරිය ගැහුවොත් කොහොමද??? ජොකා ගලෝලා මූන වහගන්න වෙන්නේ:lol::lol::lol:

    ඔය කාලේ ලව් කියලා එකක් නෑ. ඔන්න නියම ලව එන්න බැදලා අව්රුදක් දෙකක් යද්දි ගෑනි ලමයෙක් ලැබෙන්න ඉදිදි අමාරුවක් වෙලා ඇදේ මලපහ උනොත් උබ කකා ඉන්න බත් එක පැත්තක තියලා ගිහින් ඒක සුද්ද කරලා ඇවිත් ආයෙම කන්න පුලුවන්. ආන්න එතකොටයි ලව් එක තියෙන්නේ:):)

    නිකාආආආන් මී හරකෙක් වෙන්නේ නැතුව, අනුන්ගේ පව් වලට උබ කරගහන්නේ නැතුව,
    පරන පූරුවේ නයකාරයෝ පවුල් පිටින් ගොඩ දදා ඉන්නේ නැතුව, උබේ මට්ටමට බදින්න පුලුවන් උපරිමම උගත්ම, උපරිමම ලස්සනම,උපරිමම හොදම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක තියෙන, උපරිමම හොදම වත තියෙන එකීව බැදපන්:cool::cool:

    අනික තමගේ අම්මා ඇරෙන්න වෙන ගෑනියෙක්/කෙල්ලෙක් (සහෝදරියක්/ දුවෙක් උනත් එච්චරයි, පරිනාමයේදී ලැබිච්ච ගති ලක්ශන තමා ) වෙනුවෙන් කැපකිරීමක් කරනව නේද, අඩුම බලෙක්ට කන්න අනලා බත් ටිකක් දාපු ගුනේවත් නෑ. ඒ නිසා උපරිම ආත්මාර්තකාමී වෙයන් කසාද බදිද්දි.. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු උකලා මාරුවෙයන් කියලා )

    Hate to say but i cant agree this more, you are spot on!. This is the sad truth.

    Godak un kiyai kella hoda nam taniyenma jeewath weyan kiyala. But she can never forget their parents. Specially child birth ekakdi ehema. Ubata ee familiy ekat ekka jeevat wenna wenawa aniwaaryayenma. Kochchara kella hoda unat family background eka wenas karanna bee. Giving up a girl not because of her just because of her parents nature, i hate this. But its thats the way muchan.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    kellawa hoda nam kellawa atha arinna epa !! ubata issarahata bara wadi wei !! namuth e hemdayekma karadarayak widiyata ganna epa,ewa sathutin udaw karapan !! mokatada ban api me loke ipadela salli hoyannama dangalanne...ahinsaka duppath kellekta pihita unoth eka godak loku pinak,kella hoda nam atha arinna epa
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;19558189 said:
    කොල්ලෙක්ට ජීවිතේ ගොඩයන්න ප්‍රදාන අවස්තා දෙකක් දීලා තියෙනවා

    1. නිදහස් අද්‍යාපනය
    2. කසාදය

    මොලේ තියෙන එකා දෙකෙන්ම ගොඩ යනවා. මී හරකා දෙකම කෙලෝගන්නවා:lol::lol:

    ඔබ දුප්පතෙකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ... නමුත් මාමන්ඩියා දුප්පතෙකු වීම තනිකරම උබේ වරද වේ :lol::lol:
    :lol::yes::yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉඳලා හිටලා මේ වගේ ත්‍රේඩ්ස් වැටෙන එක හොඳයි බන්... "රත්තරන්" වගේ නානලා ඉන්න නිසා, හැඟීම් වලට වහල් වෙලා බොළඳ නොවී බුධියෙන් හිතන්න පුරුදු වෙනවා කොල්ලෝ ටික... එළ එළ...!!!:D
    11.gif

    11.gif