නැහැ බන් ,wife ගේ තාත්තගේ නම වැරදි.
මම migrate කරන්න ඉන්නේ.
ඉතින් මට හිතෙනවා මේක ප්‍රශනයක් වෙයි කියල.
birthcertificte එකේ තාත්තගේ නමයි marriage certificate එකේ තාත්තගේ නමයි වෙනස්.
ඒකයි case එක.
එක අකුරයි වෙනස් වෙලා තියෙන්නේ.ඒ අකුර නිසා මුළු නමම වෙනස් වෙලා තියෙන්නේ..