marriage problem එකක් helpppppp advice needed

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    more i hear these issue more i appreciate me being alone

    You can’t obviously find people opening threads about their successful marriage life but in contrast to prior generations, divorce rates are pretty high due to females being independent in this day and age. Side effects of westernization.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    You can’t obviously find people opening threads about their successful marriage life but in contrast to prior generations, divorce rates are pretty high due to females being independent in this day and age. Side effects of westernization.

    මොකක්ද බං independent වෙන එකෙයි divorce වලයි සම්බන්දෙ? ප්‍රශ්නයක් උන ගමන් එක විසදගන්න try කරන්නේ නැතුව දමලා ගහලා යනවා නම් මොකට ද කසාද බඳින්නේ?

    මට නම් තේරෙන්නේ දැන් වෙලා තියෙන්නෙ independent මගුලක් නෙවේ මිනිස්සු හෙන selfish ඉස්සර වගේ නෙවේ. තමන් මුල් කරගෙන තමයි හැමදේම ගොඩනගාගෙන තියෙන්නේ. ඒකයි අවුල. තමන්ට විතරයි ප්‍රශ්න තියෙන්නේ තමන් හරි වෙනස් අමුතුයි තමන් කියන දේවල් අනිත් අය පිළිගන්න ම ඕනේ කියන හෙන අමුතු mind set එකක් තියෙන අය ඉන්නේ.

    ඉස්සර කව්රු හරි ගොන් කතාවක් කිව්වා ම උ ගොනා කියලා අත අරිනවා. දැන් වෙලා තියෙන්නෙ එහෙම අදහස් පිලිගෙන ඒවා හරි විශේෂ දේවල් හැමෝගෙම අදහස් වලට ගරු කරන්න ඕනේ කියලා පිස්සු නටනවා :lol:
     
    issera ganunta prashna thibbe naththe na..namuth kaagena inne wenewa samajeta muna denna beri saha anikuth kaarena nisa...dan kaale wage job kerala independent widiheta gaanu hitiye na....(dependent on father/family or husband after marriage)

    dan inne gaanu prashna wisendanna yanne nathuwa kisi gemak nathuwa divorce ekekata yanne independent hinda nemeida? dan generation ekee mindset ekath wenas kiyana eke aththa.. namuth e kaale pawul kadune natte ganu kenawa hire kerela wage tibbe hinda...freedom eke adui pirimiyata sapekshewa....

    minussu independent wenna wenna namyashili nathi wenewa..ego eke wedi wenewa....all connected...dan gani ge ego ekai minihage ego ekai eke wage wela..:cool:

    nikemata ammagen hari achchi kenekgen ahala balapan :cool:
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Policy giyaanam wife wa gennala
    saakachchaa karala prasne visandanawa
    mokada oyaage peththen vitharak kathaawa ahala bee
    (brain wash karannath mokak hari heethuwak thiyenna epei)

    hebi ithin polici pothe nama liyawenawa
    godin beeragannama beri nam
    polisy yanna
    ikmanin visandaganna
    jaya wewa
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    අපේ අයියගේ ගෑණි තරහා වෙලා ගියා...මූ ගණන් වත් ගන්නේ නැතුව සතියක් විතර හිටියා...ගෑණි ගේ පැත්තේ එකෙක් දවසක් කෝල් කරලා මුට්ටිය දාලා විස්තර අහගන්න....මේකා කියපි , මම මේ ගෙදර පේන්ට් කරන ගමන් ඉන්නේ, ලබන සතියේ මගේ දෙවැනි ගෑණි ගේනවා, උඹත් වරෙන් කියලා....

    කෝල් කට්, ගෑණි ගෙදර ඇඳුම් පිටින්ම ත්‍රීවිල් එකකින් බැහැපි.....හී හී
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    දැන් ඔහොම ගිහිල්ල උබට කලින් එකී ඩිවොර්ස් වෙන්න ඕනේ කිව්වොත් උබට වන්දි ගෙවන්න වෙනවා ..
    තව දෙයක් අපි උබේ සයිඩ් එකෙන් නේ දන්නේ... යන්න තරම් තව මොනවද උනේ... උබ නිතර රණ්ඩු කරනවද ? නිකන් බලෙන් පස්සෙන් ගිහින් ද මැරී කරේ ?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    අපේ අයියගේ ගෑණි තරහා වෙලා ගියා...මූ ගණන් වත් ගන්නේ නැතුව සතියක් විතර හිටියා...ගෑණි ගේ පැත්තේ එකෙක් දවසක් කෝල් කරලා මුට්ටිය දාලා විස්තර අහගන්න....මේකා කියපි , මම මේ ගෙදර පේන්ට් කරන ගමන් ඉන්නේ, ලබන සතියේ මගේ දෙවැනි ගෑණි ගේනවා, උඹත් වරෙන් කියලා....

    කෝල් කට්, ගෑණි ගෙදර ඇඳුම් පිටින්ම ත්‍රීවිල් එකකින් බැහැපි.....හී හී
    ඔහොම තමා ඉන්න ඕනේ .. බලෙන් කෝල් කර කර ගියාම උන් හිතනවා ආ මූට මාව නැතිව බෑ කියලා. පස්සේ ගෙදර ආවත් ඔය තියරිය යූස් කරලා තමා මිනිහැගේ අට දෙකට කොක්ක දාලා කොන්ට්‍රෝල් එක අතට ගන්නේ
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63

    :rofl: