Marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින්

උබලා marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින් කෙල්ලගේ රස්සාව, සල්ලි තත්වය වගේ දේවල් බලනවද?

  • ඔව්

    Votes: 96 86.5%
  • නැහැ

    Votes: 15 13.5%

  • Total voters
    111

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,899
    5,083
    113
    Pandora
    උබලා marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින් කෙල්ලගේ රස්සාව, සල්ලි තත්වය වගේ දේවල් බලනවද?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    රස්සාවක් තිබ්බත් එකයි නැතත් එකයි.
    සල්ලි, තත්වේ - ඔව්, අනිවාරෙන්
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    හිල කොච්චර තද ද බලනවා.
    හොඳට කටට ගන්නවද බලනවා.

    ඔක්කෝටම වඩා හුත්ත ගඳද බලපන්.
    නැත්තම් ජිවිතේම ඉවරයි.

    කලින් දාර පකකින් හුකගෙන තියෙනවා නම් මාසයක් වගේ යද්දී උඹේ එකෙන් දැනෙන්නේ නැතිව යනවා.
    උඹ මහන්සි වුණාට ඒකිට දැනෙන්නේ නෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,879
    10,065
    113
    හිල කොච්චර තද ද බලනවා.
    හොඳට කටට ගන්නවද බලනවා.

    ඔක්කෝටම වඩා හුත්ත ගඳද බලපන්.
    නැත්තම් ජිවිතේම ඉවරයි.

    කලින් දාර පකකින් හුකගෙන තියෙනවා නම් මාසයක් වගේ යද්දී උඹේ එකෙන් දැනෙන්නේ නැතිව යනවා.
    උඹ මහන්සි වුණාට ඒකිට දැනෙන්නේ නෑ.
    මේකා ජීවිතේම sex කරගත්ත එකෙක්නෙ 😂😉

    ගෑණියෙක් ගන්නෙ ඒකට විතරක් නෙවෙයි මිනිහො, ජාන කියන දේවල් ලමයින්ටත් යනවා, ඒ නිසා ඇත්ත සතා එලියට එනකන් ආශ්‍රය කරල බඳින්න ඕනෙ.
     
    • Like
    Reactions: Identity

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    උබලා marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින් කෙල්ලගේ රස්සාව, සල්ලි තත්වය වගේ දේවල් බලනවද?
    මේ ටික තියෙන්න ඕන.

    1. ලස්සන වෙන්න ඕන. ලස්සන කියන එක සාපේක්ෂයි, හැබැයි දැක්කම කිසිම හැඟීමක් අ‍ැති වෙන් නැති, නොදකින් කියල හිතෙන ගෑනියෙක් වෙන මොකක් තිබ්බත් බැඳල වැඩක් නෑනෙ බං. තමන්ටම එපා වෙනවා. පට්ට කෑල්ලක් නොවුණත් තමන්ට දැක්කම අ‍ාදරයක්, අ‍ාසාවක් එන විදිහෙ පෙනුමක් තියෙන කෙල්ලෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. තඩියට එල්ලෙන තනුයි පුකුයි නැතිව එ‍්වා normal size තියෙන, ලොකුවට බඩ දාලා නැති, අ‍ැඟේ හැඩයක් තියෙන, මට ගැළපෙන උසක්, සුදු හෝ කළු කමක් නෑ මුළු ඇඟේම එකම පාටක්, ටැටූ තිබ්බත් ගාණකට (චිත්‍ර පොත වගේ නැතිව) තියෙන කෙනෙක් වෙන්න ඕන.

    2. රස්සාවක් කරන අයට නම් පුද්ගලිකව මම වැඩි කැමැත්තක් නෑ. ඊට වඩා මොකක් හරි තමන්ගෙ business එකක් කරන කෙල්ලෙක් නම් වැඩිය හොඳයි. රස්සාවක් කරනවා නම් එ‍්කෙ වැදගත්ම දේ තමයි එයාට සමාජය අ‍ැතුළෙ ගාණට ඉන්ඩ දන්න බුද්ධිය හැදෙන ජාතියෙ රස්සාවක් කරන එක. ඔහේ නමට පඩියක් විතරක් ගන්න කරන මෝඩ රස්සා නම් වැඩක් නෑ. ඊට වඩා සල්ලිවල වටිනාකම, හම්බ කරන්න ඕන කට්ට දන්න, සමාජ අවබෝධයක් තියෙන, තනියම දෙයක් කරගන්න පුළුවන් කම තියෙන කෙල්ලෙක් වුණාම වටිනවා. මම එ‍්කයි කිව්වෙ business එකක් කරන හෝ business minded නම් වැඩිය හොඳයි.

    3. සල්ලි තත්ත්වය කියන්නෙ පවුලෙන් ලොකුවට සල්ලි තියෙන එක නම් එච්චර වැදගත් නෑ, හැබැයි රස්සාවක් කරල තියෙන කාලය අනුව අනිවාර්යයෙන්ම තමන්ගෙ කියල යමක් ඉතිරි කරගත්ත කෙල්ලෙක් වෙන්න ඕනමයි. ඔහේ හම්බ කරන සේරම කාලා බීලා ඉවර කරල පිස්සු නටන මෝඩියෙක් නම් හරි යන් නෑ. කෙල්ලෙක් වුණාම තමන්ගෙ වියදම් තනියම බලාගෙන, ගාණක් ඉතිරි කරගන්නත් හැකියාව තියෙන්නම ඕන. සල්ලි තත්ත්වය කියන්නෙ ඉලක්කමකට වඩා කරපු රස්සාව හෝ business එක එක්ක තමන්ගෙ ළඟ තියෙන සල්ලි සහ asset (FD, රත්තරන් බඩු, වාහනයක් තියෙනවා නම් එ‍්ක, ගෙදර බඩු මුට්ටු etc) සේරම තමයි. හැබැයි කුණු ලෝබියක් වෙලා හරි යන්නෙත් නෑ ඉතින්. ගාණට හැම දේම පුළුවන් වෙන්න ඕන.

    4. පිළිවෙල සහ පිරිසිදුකම, එ‍් වගේම ගැහැණු කම තියෙන කෙල්ලෙක් වෙන්නත් ඕන. ඕනවට වඩා feminist, බක පණ්ඩිත, toxic ගෑනු හුකල සැපක් ගන්ඩ වගේ හොඳයි, හැබැයි බැඳලා එකට ජීවත් වෙද්දි එ‍්ක අනවශ්‍ය effort එකක්. මට නම් හිතෙන විදිහට ගෙදර කියන්නෙ සාමය, හිතට නිදහස තියෙන තැනක් වෙන්න ඕන. ගෑනි එක්ක ඉන්න එක effort එකක් නම් එ‍්ක සෙට් නෑ. සාමාන්‍යයෙන් කියන දෙයක් අහලා ඉන්න පුළුවන්, හැබැයි ඕනවට වඩා ඔතෑනි, මොනවා කිව්වත් කට පියාගෙන කරන ජාතියෙ හෝන්තුවකුත් නැතිව, තමන්ගෙ ගාණට ඉන්න දන්න හොඳ partner කෙනෙක් වෙන එකයි වැදගත්.

    5. ප්‍රධානම දේ තමයි අමුතුවෙන් පරිස්සම් කරන්න අවශ්‍ය නැති, සමාජයේ ඉන්න දන්න, තමන්ගෙ වැඩක් කරගන්න දන්න කෙල්ලෙක් වෙන්න ඕන. අර business minded කතාව කිව්වෙ එ‍්කයි. මම කොහොමත් ඕනවට වඩා ගෑනියෙක් micro manage කරන්න කැමති නෑ. නීති දාලා, හොයල බලලා, ගහල බැනල හදා ගන්න පොඩි බබෙක් නෙවෙයිනෙ. උපරිම නිදහස තියාගෙන හැබැයි ඕන තැනක කතාවක් අහන් නැතිව තැන තියාගෙන, ඕන එකෙක් එක්ක ගාණට ගණුදෙනු කරල ඉන්න මොළේ තියෙන කෙල්ලෙක් වෙන්න ඕන.

    6. පවුලෙ background එක කොච්චර වුණත් ටිකක් බලන්න වෙනවා. ප්‍රශ්න කාට වුණත් තියෙන්න පුළුවන් හැබැයි අම්මල තාත්තල සහෝදර සහෝදරියො ඉන්නවා නම් එයාලා එක්ක හොඳ සම්බන්ධයක් තියෙන, ලොකු ගැටලු නැති කෙනෙක් වෙන්න ඕන. එයා වගේම අම්මල තාත්තලාත් මෝඩ විශ්වාස කරපින්න ගත්තෙ නැති, 21 වන ශත වර්ෂයට ගැළපෙන මිනිස්සු වෙන්න ඕන.

    ඔය ටික තමයි. කොච්චර standard හදාගෙන හිටියත් කෙනා අනුව ටිකක් එ‍්වා එහෙ මෙහෙ කරගෙන ගලපගන්න ඕන කෙනෙක් පෙළඹෙනවා, විශේෂයෙන්ම මොකක් හරි දේකින් ගොඩක් ඉහළ නම්. හැබැයි මේ කියපු 6 ම සාමාන්‍යයෙන් හරි තියෙන කෙල්ලෙක් නම් බඳින්න හොඳයි මට හිතෙන විදිහට.

    හැබැයි දැන්ම බඳින්න අදහසක් නෑ. තව ටික කාලයක් fun එකේ ඉන්න ඕන. අනික මේ කාලෙ සෙට් වෙන එකක්වත් නම් ජීවිතේට බඳින්න හිතෙන එ‍්වා නෙවෙයි කොහොමත්. 😁
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සල්ලි තත්වය, රැකියාව, පවුලේ තත්වය බලලා තමයි නෙව බම් සුන්දරයෝ දැන් කාලේ හැම එකාම බඳින්නේ බම් ඕං ඈ....😏

    එහෙම නැතුව බෑ නෙව බම් මේ කාලේ පවුලක් උනත් කන්න බම් ඈ.... 🙄
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    මේකා ජීවිතේම sex කරගත්ත එකෙක්නෙ 😂😉

    ගෑණියෙක් ගන්නෙ ඒකට විතරක් නෙවෙයි මිනිහො, ජාන කියන දේවල් ලමයින්ටත් යනවා, ඒ නිසා ඇත්ත සතා එලියට එනකන් ආශ්‍රය කරල බඳින්න ඕනෙ.
    ඕකා ගෙදරට වෙලා අතේ විතරක් ගහන අසරණයෙක් බං. එතකොට ඔහොම තමයි. 🤣
     
    • Haha
    Reactions: KSPathirana

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    Puke hilath size eka balapan
    Podi size wadak naha
    Medium thama maru
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    මම නම් බලනවා. සල්ලිම නෙමේ. මෙලෝ රහක් නැති ටික් ටොක් කර කර කාලෙ කනවාට වඩා ඉන්ඩිපෙන්ඩ්ටිලි බිල්ඩ් වන්න පුලුවන් කෙනෙක් හරියට වටිනවා.. දෙයක් මැනේජ් කරලා කරගන්න පුලවන් කෙනෙනක්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,143
    12,446
    113
    🌎
    ගමනක් යද්දි සැක නැතුව තනියෙම ගෙදර තියල යන්න පුළුවන් එකක් ගනින්
    Screenshot_2025-07-12-07-36-20-242_com.android.chrome.png
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනිත් එක ගෙවල් වල මිනිස්සුන්ගේ තත්ත්වයත් බලන්න...

    සමහර වෙලාවට ගෙදර මිනිස්සු ජෝතිෂ්‍යය විශ්වාස කරනවා උබ කරන්නේ නෑ, වගේ දෙයක් ගැන උනත් හිතන්න ඕන...

    තව වැදගත්ම දේ කෙල්ලටයි ගෙදර උන්ටයි separate entity දෙකක් විදිහට පැවැත්මේ හැකියාව බලපන්...

    ලොකු ගෑනියෙක් උනාමත් තව කාගෙන් හරි අහලා කරන්න ඕන දේ තීරණය කරන කෙනෙක් නොවෙන කෙනෙක් හොයා ගන්න...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    ඕවා නැතත් ගෑණු මිනිහගේ ඔළුව කන ඵකේ ඕවා ඔක්කොම තියෙද්දි බැන්ඳොත් උඹට ගුටිත් කකා තමා ඉන්න වෙන්නේ..😅..

    අනික මේ කාලේ බඳින්න තරම් හොඳ ගෑණු නෑ බං..පුළුවන්නම් රැල්ලට බඳින්නේ නැතුව තනියෙම උඹේ ගමන උඹ පලයං..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...
    ඉගෙනීම අනිවා බලපන්.. මේක නැත්නම් උඹට එපා වෙනවා..
    දෙමව්පියෝ මුණගැහිලා කතා කරලා බලපන් මොන වගේ අයද කියලා.. (දුවට එන්නේ මේ ගතිගුණ)
    පිළිවෙලයි ද පිරිසිදුයි ද කියල බලපන්..
    පුළුවන් නම් ලඟම යාලුවෝ මොන වගේ අයද කියලත් පොඩ්ඩක් බලපන්..

    එතකොට මොන වගේ කෙල්ලෙක්ද කියල idea එකක් ගන්න පුළුවන්..
    උඹට critical හැමදේම ගැන කෙල්ලගේ අදහස් දැනගනින් කතා කරලා.. sex ගැන පවා කතා කරලා බලපන්..
    කසාද බැඳලා ඕව කතා කරලා surprise වෙන්න තියාගන්න එපා..
    තව ඕනේ නම් හොඳ වලියක් එහෙම දාගෙන බලපන් පොඩ්ඩක්..

    සල්ලි කියන එක සාපෙක්ශයී.. උබ ඉන්න level එක ලඟින් යන level එකකින්ම හොයාගන්න බලපන්..
    වෙනස් සමාජ තත්ත්ව දෙකක් ගලපන්න ගියාම ටිකක් අමාරුයි..
    උඹල දෙන්න ගැලපුනත් පවුල් sync නොවී ගියාම උඹලගේ ගෙදර ඇතුලේ ප්‍රශ්න එනවා..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    Owa serama check karalath waradena welawal tiiyanawa. Awrudu ganan ashraya karath hoya ganna bari ewa thiyanawa. Thamunge vibe ekata galapena ekak hoya ganna... lassana salli witharak neme. Anek ewath galapenna ona bn.