Marry Karana Talk

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Machanlaaa Marry karannama one da? samahara kattiyanam kiyanne marry karannama ona kiyala... bt samahara ayanam marry nokara thanikadawa inna eka
    thamai hodai kiyanne.... oya gollo hithane kohomada? :)
     
    මේකෙන් අදහස් කරන්නේ විවාහය ලියාපදිංචි කරන්නම ඕනද කියන එක වෙන්නැති:rolleyes:
    දරුවන්ගේ හා වෙනත් නිතිමය අවශ්‍යතා සඳහා මෙන්ම අපේ ආගමික-සංස්කෘතික පසුබිම අනුව නීත්‍යානුකූලව විවාහ වෙන එක හොඳයි.ඒ නැතත් හොඳ අවබෝධයක් තියන දෙන්නෙක්ට (හෝ තනිවම)මියෙනතුරු සතුටින් එක්ව ජීවත්වෙන්නත් බැරි කමක් නෑ.යුරෝපයේ එකටජීවත්වීම කියන්නෙත් ක්‍රමයක්.ලොකු උත්තරයක් ලියන්න වෙන මාතෘකාවක්.නමුත් මේක කාගෙන්වත් අහන්න තරම් දෙයකුත් නෙවෙයි:lol:.තමන්ගේ කැමැත්ත අනුව තීරණය කල යුතු දෙයක්.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Wagakeem godai, bandeem godai, nandammala-lelila, nenala-massinala, thawa eki meki noki... prashna godakata madi wenawa :lol:

    wagakeem sahenna wadi..jiwithe sarala na..nidahas na..lamai gena balanna ona..unta ugannanna ona..ewata wiyadam daranna ona, unwa parissam kara ganna ona, ammala thathala gena balanna ona, nona gena balanna ona

    ammoooo......me wage nidahasak thiyenawada ithin oya okkama karanna giyama :rofl::eek:

    eth ithin oya okkama bandala owa karanne ;)

    thanikadawa inna puluwannam kochchara hondada