Oya dekama nethiwa livin together hoda nedda?Machanlaaa Marry karannama one da? samahara kattiyanam kiyanne marry karannama ona kiyala... bt samahara ayanam marry nokara thanikadawa inna eka
thamai hodai kiyanne.... oya gollo hithane kohomada?

Oya dekama nethiwa livin together hoda nedda?Machanlaaa Marry karannama one da? samahara kattiyanam kiyanne marry karannama ona kiyala... bt samahara ayanam marry nokara thanikadawa inna eka
thamai hodai kiyanne.... oya gollo hithane kohomada?

personally I never need to marry.But doesn't force you to marry or not marry.
just listen to me.
Everything on this world is cheating you.Think why girls are so beautiful like
flowers? and males are stronger like iron? That's the mechanism that made by
the nature.I'm not bugging the nature but describing the nature.There's no god
concept regarding the nature,the main concept is evolution.So if you don't like to
marry it's not necessary.no god told you to marry. But there are 90% of the people are
married.so they like you also in their social and cultural framework.It's like this,as
sri lankans we like more sri lankans.But it's completely your choice.Nature is a complete
process of evolution process and there's no god called nature.
The rules like unmarried ppl can't parcitipate to the Presidental Election is not fair.
we are all sons of the mother nature due to the evolution concept.So everyone are
equal whether not married or not.

අපි සියල්ලෝම ජාන සම්ප්‍රේෂණය කරන වාහකයන්(කැරියස්ලා) පමණයි කියලා තමයි මතුපිටින් පේන්නේ.(මහා..කාලෝ ෆොන්සේකා)ඒත් ගැළපෙන විවාහයක පුදුම සුන්දරත්වයකුත් තියනවා.තනිකඩ ජිවිතයෙත් ලොකු නිදහසක් තියනවා.එනිසා මේක පුද්ගලික තිරණයක් විය යුතු සේ සළකා නිහඬ වෙමු.මේකෙන් අදහස් කරන්නේ විවාහය ලියාපදිංචි කරන්නම ඕනද කියන එක වෙන්නැති
දරුවන්ගේ හා වෙනත් නිතිමය අවශ්‍යතා සඳහා මෙන්ම අපේ ආගමික-සංස්කෘතික පසුබිම අනුව නීත්‍යානුකූලව විවාහ වෙන එක හොඳයි.ඒ නැතත් හොඳ අවබෝධයක් තියන දෙන්නෙක්ට (හෝ තනිවම)මියෙනතුරු සතුටින් එක්ව ජීවත්වෙන්නත් බැරි කමක් නෑ.යුරෝපයේ එකටජීවත්වීම කියන්නෙත් ක්‍රමයක්.ලොකු උත්තරයක් ලියන්න වෙන මාතෘකාවක්.නමුත් මේක කාගෙන්වත් අහන්න තරම් දෙයකුත් නෙවෙයි.තමන්ගේ කැමැත්ත අනුව තීරණය කල යුතු දෙයක්.



පැහැදිලියිkisi aulak ne machan ubata kemathinam marry karanne nethuwa inna puluwan. living together innath puluan. a okkoma depends on u kolla. anith un mona kiwwath ubane paul kanne. hebei kasada badina eke watinakama thiyenne ubala api tharuna kale newei.wayasata yanakota api okkoma thani wenawa. anna edata badinne nethi ayata ane apith bendanam kiyala hithenawa. whatever is it all depends on u![]()

