Marry karannama Oneda?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,104
    113
    බලට තියෙන අවුල උබල හරි කෙල්ලෙක් :yes: ව ආශ්‍රය කරල නෑ,. එහෙම නැත්තන් හරි කෙල්ලෙක්ව හම්බුනත් උබලගෙ පැත්තෙ අවුල් නිසා ඒක විදින්න හම්බෙලා නෑ. ඉතින් කෙල්ලෙක්ගෙන් දෙන්නෙක්ගෙන් බූට් කාලා උබල මුලු ගෑනු මිලියන ගානම generalize කරනව ඒ වගේ කියල.
    ------ Post added on Dec 10, 2022 at 9:07 PM

    ඉතිං ඒකනේ තනිකඩ ජීවිතේ බූට් නෑ වෙන කාගෙවත් උවමනා එපාකම් බලන්න නෑ කැමති දෙයක් කරන්න වෙන කාගෙවත් ඔපීනියන්ස් ගන්න ඕන නෑ වෙන කවුරුවත් වෙනුවෙන් කාලය / emotional effort / මූල්‍ය වියදමක් නෑ අර @PHBhagya කිව්වා වගේ සැපේ ඉන්න තියෙන්නේ :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    I choose option 1 😎
    දැට්ස් මා බෝයි
    වාහන ප්‍රශ්න ඇති කරන්නේ කොයි වෙලාවෙද කියලා කාටවත් කියන්න බැහැ. ඒ උනාට ගැහැණු හැම වෙලාවෙම ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා, known problems are better than surprises.
    වාහනේ ප්‍රශ්නයක් ආවොත් මොකක් හරි ගැටයක් ගහගන්න පුලුවන්...
    ගෑනුන්ගෙ ප්‍රශ්න වලට ගැට ගහන්න තියා ලෙඩේ හොයාගන්නවත් බෑ...
    ලමයි නන් වෙනම කතාවක් ඉතින්. ඒක සෑහෙන වගකීමක්.

    ඒත් වයිෆ් විතරක් ඉද්දි ඒ වැඩිහිටියො දෙන්නෙක්නෙ. මං හිතන්නෙ වගකීම් පහසු වෙන්නයි ඕනෙ. Supportive වයිෆ් කෙනෙක් හම්බෙන්නත් ඕනෙ.
    ලෙඩ උනාම ඒක දෙපැත්තටම බලපාන දෙයක්නෙ. උබ තනියෙන් ඉදල ලෙඩ උනොත් කවුරුත් නෑ බලාගන්න. වැඩ ඔක්කොමත් අතරමග නවතිනව. වයිෆ් කෙනෙක් ඉද්දි ඒ දේවල් මැනේජ් කරගන්න ලේසියි. ඒ වගේම ඉතින් වයිෆ් ලෙඩ උනාමත් බලන්න වෙනව. mutual වෙන්න එපැයි. වයිෆ් කියන්නෙ ලමයෙක්ව වගේ බලාගන්න කෙනෙක්ට වඩා දෙන්නම කරට කර ඉන්නව කියන මානසිකත්වෙ දෙන්නටම තියෙනවනන් මම හිතන්නෙ ජීවිතේ පහසුයි.







    උබලට තියෙන අවුල උබල හරි කෙල්ලෙක්ව ආශ්‍රය කරල නෑ,. එහෙම නැත්තන් හරි කෙල්ලෙක්ව හම්බුනත් උබලගෙ පැත්තෙ අවුල් නිසා ඒක විදින්න හම්බෙලා නෑ. ඉතින් කෙල්ලෙක්ගෙන් දෙන්නෙක්ගෙන් බූට් කාලා උබල මුලු ගෑනු මිලියන ගානම generalize කරනව ඒ වගේ කියල.
    ------ Post added on Dec 10, 2022 at 9:07 PM
    😥
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,081
    2,298
    113
    Srilanka
    වාහන ප්‍රශ්න ඇති කරන්නේ කොයි වෙලාවෙද කියලා කාටවත් කියන්න බැහැ. ඒ උනාට ගැහැණු හැම වෙලාවෙම ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා, known problems are better than surprises.
    100% true, but I love to be surprised 🙃
     
    • Haha
    Reactions: PHBhagya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඒක මට තිරණය කරන්න වුණේ නෑ
    දෛවය මාව තනිකඩයෙක් කෙරුව..
    ඇත්තටම මම දැං ඒකට කැමතියි
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,408
    113
    On a Cloud
    මැරි කරලා නැත්නම් ඌ මිනිහෙක් නෙවේ කියලා කියනවා නේ? 🤭
    Kawda yakoo eka kiyapu paraya???? :lol: :lol: :lol: :lol:

    උබලට තියෙන අවුල උබල හරි කෙල්ලෙක්ව ආශ්‍රය කරල නෑ,. එහෙම නැත්තන් හරි කෙල්ලෙක්ව හම්බුනත් උබලගෙ පැත්තෙ අවුල් නිසා ඒක විදින්න හම්බෙලා නෑ. ඉතින් කෙල්ලෙක්ගෙන් දෙන්නෙක්ගෙන් බූට් කාලා උබල මුලු ගෑනු මිලියන ගානම generalize කරනව ඒ වගේ කියල.
    ------ Post added on Dec 10, 2022 at 9:07 PM
    Saapekhaine ithin.. oya okema anith paththa dakinna athi... api wenama paththak.. api dakapuwane api wiswasa karanne... waraddak kiyanna ba ithin katawath... :unsure:
    ------ Post added on Dec 12, 2022 at 12:22 PM
     
    • Like
    Reactions: lasankandy

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    දැට්ස් මා බෝයි

    වාහනේ ප්‍රශ්නයක් ආවොත් මොකක් හරි ගැටයක් ගහගන්න පුලුවන්...
    ගෑනුන්ගෙ ප්‍රශ්න වලට ගැට ගහන්න තියා ලෙඩේ හොයාගන්නවත් බෑ...

    😥

    දැට්ස් මා බෝයි

    වාහනේ ප්‍රශ්නයක් ආවොත් මොකක් හරි ගැටයක් ගහගන්න පුලුවන්...
    ගෑනුන්ගෙ ප්‍රශ්න වලට ගැට ගහන්න තියා ලෙඩේ හොයාගන්නවත් බෑ...

    😥
    ලෙඩේ හොයා ගන්න ගියොත් නැති ප්‍රශ්න ඇති වෙනවා. ගැහැණුන්ගේ සිත තේරුම් ගැනීම දෙවියන්වහන්සේ ට වත් කරගන්න බැරි වෙච්ච දෙයක්. ඒ නිසා මොනවා හරි ප්‍රශ්නයක් ඇති උනාම,

    XX කඩේ සේල් දාලා තියනවා දැක්කේ,නැද්ද? කියලා ඇහුවානම්, ලෙඩෙත් හොඳයි. ප්‍රශ්නයත් විසදෙනවා. සමහර විට ක්‍රෙඩිට් කාඩ් එක නම් හම ගැහෙන්න පුළුවන්.
    ------ Post added on Dec 12, 2022 at 2:00 PM
     
    • Haha
    Reactions: PHBhagya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,548
    1
    15,238
    113
    Marry karanne nathuwa inna eka hoda idea ekak da? Pros da wadi cons da
    තමන්ගෙම කියලා ගෑනියෙක් නැතිව බෑම වගේ නම් බැඳපං. වාත නැතිව family experience එක ගන්න ඕන නම් divorce/seperate වෙලා පොඩි බබෙක් ඉන්න එකක් ලයින් කරහන්. නැත්තම් නිදහසේ උක උක සතුටින් ජීවත් වෙයන්. 🙏
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,200
    113
    mata 30k wayasa. mamath badinne nathi wei godak durata ape ayyala denna ehema badala lesatama kelogena inne. 😒
    kattiya kiyala thiyenwa wage wayasata yanakota duka hithei pawulak nathi ekata. eth ena dekata muna denawa. 🤷‍♂️

    ps.
    danui meter une mamai maheshui same job same life 😬
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Kawda yakoo eka kiyapu paraya???? :lol: :lol: :lol: :lol:


    Saapekhaine ithin.. oya okema anith paththa dakinna athi... api wenama paththak.. api dakapuwane api wiswasa karanne... waraddak kiyanna ba ithin katawath... :unsure:
    ------ Post added on Dec 12, 2022 at 12:22 PM


    කතාව ඇත්තනේ 🤭
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Married peoples la ge hitha niwana katha 😁

    බැන්දාම කෙල්ල ගෑනී වෙනවා.
    කොල්ලා මිනිහා වෙනවා බන්.

    ඔක තමා සිම්පල් තියරි එක. කතාව ඇත්ත නේ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
    මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
    මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
    මට නං ලොකුවටම දැනුනේ ඒක.
    ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
    30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ

    ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
    දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
    ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
    කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.

    කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
    20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
    30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
    ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
    එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.

    උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
    දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
    නෑනේ?
    ඇයි ඒ?
    ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
    අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
    කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.

    කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
    අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
    අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
    ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
    ඒ නිසා නිසි වයසට බැදපං.
    :yes::yes::yes: