martial arts help

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla martial arts group ekaka thama me dial eka dakke...airforce eke, classes karanavalu....ubela mokada hitanne ? hodai vageda ?



    .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කොටියෙක් දිවියෙක් එලවන් ආවොත් මාසල් ආට් වලින් පක් ගහන්නද. හොඳට දුවන්න ඉගෙනගනින්.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    සෙල්ෆ් ඩිෆෙන්ස් කරනවනං රියල් ෆයිටින් /ස්ට්‍රීට් ෆයිටින් වලට ෆේස් කරන්න පුළුවන් විදියට ට්‍රේන් කරවන මාස්ටර් කෙනෙක් ලඟට පලයන්...සංදර්ශනාත්මක දේවල් රියල් ෆයිටින් වලින් ගොඩාක් දුරයි මට හිතෙන විදියට 😎👍
    (මම වීඩියෝ එක බැලුවෙ නෑ)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Mixed martial arts
    Krav maga

    Oya deken ekak witharak igena ganin real world apply karanna ona nam


    Lassnata shots ona nam
    Tae kwan do
    Muay thai
    Silat
    Capoira

    Balapan
     
    • Love
    Reactions: PrasangaSPerera

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,094
    1,393
    113
    Kandy
    Boxing & Brazilian jiu jitsu ඉගෙනගනින් මචන්, Real World එකේ Useful වෙන්නේ ඕවා විතරයි, ආයේ Muay Thai හොදයි. MMA, UFC වලට එන උනුත් Boxing & Brazilian jiu jitsu ඉගෙනගන්නවා .
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    Mixed martial arts
    Krav maga

    Oya deken ekak witharak igena ganin real world apply karanna ona nam


    Lassnata shots ona nam
    Tae kwan do
    Muay thai
    Silat
    Capoira

    Balapan
    මචං මම හිතන විදියට මුවායි තායි රියල් ෆයිටින් වලට පාවිච්චි කරතහැකි...පෙන්කැක් සිලාට් එකත් එච්චර අවුලක් නෑ...
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    waliyakata yanawanam hoda pollak hoya ganin oya art karayonta duwanna denna puluwan
    art කාරයෝ කියලා මෙහෙ ඉන්නේ බාගෙට දන්න උන්නේ බන් .MMA and Boxing වල light weight වල වගේ ඉදන් උඩට ගහන උන්ගේ punch එකකුත් පොල්ලකින් ගැහුවටත් වඩා power ඇති .
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mixed martial arts
    Krav maga

    Oya deken ekak witharak igena ganin real world apply karanna ona nam


    Lassnata shots ona nam
    Tae kwan do
    Muay thai
    Silat
    Capoira

    Balapan

    ow bn...hoda master kenek thama hoyanne....podi kale idan una tibba nisa karanawa...sparring tyena hard training tiyena thanak thama hoyanne gampaha district eke mchn...

    boxing, full contact karate, MT, MMA one ekak habai hoda venna one....godak aurudu waste kara horu gavata gihin bn
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    ආයුදයක් උස්සන් ආවොත් ඔය මොන ආට් එකක් වත් වැඩක් නෑ.දුවන්න පුරුදු වෙන්න එක තමා නුවණට හුරු.



    MMA ස්ටයිල් එකක් බලපන්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle

    ow bn...hoda master kenek thama hoyanne....podi kale idan una tibba nisa karanawa...sparring tyena hard training tiyena thanak thama hoyanne gampaha district eke mchn...

    boxing, full contact karate, MT, MMA one ekak habai hoda venna one....godak aurudu waste kara horu gavata gihin bn
    Mama recommend karanne master kunchana
    Buwa stf ekatath ugannanawa
    Habayi dan buwa Malaysia gihin ehe army ekatada koheda ugannanawa
    Porage golaya thama dan karanne. Buwath supiri

    මචං මම හිතන විදියට මුවායි තායි රියල් ෆයිටින් වලට පාවිච්චි කරතහැකි...පෙන්කැක් සිලාට් එකත් එච්චර අවුලක් නෑ...
    Muay thayi kiyanne combat sport mavhan
    Ehenam muay boran wage igena ganin
    ------ Post added on Mar 3, 2023 at 9:29 PM
     
    • Like
    Reactions: PrasangaSPerera

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,378
    1,969
    113
    ඔයා මොන වගේ දේකටද ඉගෙන ගන්න හදන්නේ මොකද self defence , martial arts සහ unarmed combat (UC) කියන්නෙ තූන්ජාතියක්. මේකට එක එක විදිහෙ definition තියෙන්න පුළුවන් මම දන්න එක තමයි

    Martial arts කියන්නේ ගොඩක් නීති තියන sport එකක් fighting එකක් නෙමෙයි
    Self defence කියන්නේ වචනෙ තේරුම තමා .
    UC කියන්නේ නමේ හැටියටම combat ඒකෙ කිසිම නීතියක් නෑ ඕන්නං පොල්ලක් හරි ගලකින් හරි වුණත් ගහන්ඩ පුළුවන් එහෙම නැත්තං බෙල්ල මිරිකන්න පුළුවන් සන්නද්ධ සතුරෙක් අඩපන කිරන එක හරි ඌ මරල දාන එක තමා ප්‍රධාන aim එක.
    ඔයාට අවශ්‍ය විදිහට class eka තෝරා ගන්න
     
    • Like
    Reactions: PrasangaSPerera