ayi oyi wahanayak ganne gedara thiyan dun allannada..?![]()
රිදුන සිංහලයෝ

ayi oyi wahanayak ganne gedara thiyan dun allannada..?![]()

ow ban ekai wenna one danuth godak welawata hira wewi yanne wahana. okata hetuwa tamai public transport quality nathi eka naththan rich ayathath work karanakota bus eke yanna tibba etakota traffic nane. anika ape unta pare yanakota show off danna one nisa one nathi ekatath car eke yanawa ekai.
ayi badu damma kiyala pare wahana adu unada..? wahanayak ganna one eka thamange athe thiyena ganata wahane gannawa....
badu gahapu eken une indian wahana wala market eka adu wechcha eka witharayi... ewa permit eken ena allion/premio set ekayi... hybrid ekayi alluwa...!
දැන් ඔහොම පෙනුනට ගත්තට පස්සේ ඕව අමු මරාල වෙයිද දන්නේ නැ බං....
පාරෙ තියෙන වාහන අඩු කරන්න නම් මචන් පොදු ප්‍රවාහන සේවා දියුනු කරන්න වෙනවා. හැම මනුස්සයම වාහන කට්ටක් ගන්න හදන්නෙ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්ව්ල කම් නිසා නේද? පොදු ප්‍රවාහන සේවා වලින් වෙලාවට, ආරක්ශිතව, සැප පහසුවට තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන් නම් කාටවත් වාහන ගන්න ඕන වෙන එකක් නෑ.

මේවා ඉතින් එහෙම ජපන් වාහන එක්ක කම්පෙයාර් කරලා බලන්න බැ බං.... එත් ඉතින් අර දුප්පත් මිනිස්සුන්ට යම් විදිහකට සහනයක්නේ බං...ඉන්දියන් බයික් නම් ජපන් ඒවට වඩා ඉක්මනට මලකඩ කනව නේද? මේවට ඒ ප්‍රශ්නේ නැද්ද?

ඉන්දියාවේ රජය බලන්නේ කොහොමද රටේ හැම මිනිහටම අඩුවට හරි වහනයක් දෙන්නේ කියල. අපේ රජය බලන්නේ බදු ගහල උන්ට කඩාගන්න පුළුවන් කුට්ටිය ගැන. ආශ්චර්ය ආශ්චර්ය
මේවා ඉතින් එහෙම ජපන් වාහන එක්ක කම්පෙයාර් කරලා බලන්න බැ බං.... එත් ඉතින් අර දුප්පත් මිනිස්සුන්ට යම් විදිහකට සහනයක්නේ බං...![]()

පාරෙ තියෙන වාහන අඩු කරන්න නම් මචන් පොදු ප්‍රවාහන සේවා දියුනු කරන්න වෙනවා. හැම මනුස්සයම වාහන කට්ටක් ගන්න හදන්නෙ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්ව්ල කම් නිසා නේද? පොදු ප්‍රවාහන සේවා වලින් වෙලාවට, ආරක්ශිතව, සැප පහසුවට තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන් නම් කාටවත් වාහන ගන්න ඕන වෙන එකක් නෑ.
මේවා ඉතින් එහෙම ජපන් වාහන එක්ක කම්පෙයාර් කරලා බලන්න බැ බං.... එත් ඉතින් අර දුප්පත් මිනිස්සුන්ට යම් විදිහකට සහනයක්නේ බං...![]()
mewa Japaneses ewata compete karanna nemei maruti karaya gahane
salli nethi minissunta ganna
oke niyama price eka 10-15lhks walata num oka uparima watinawa mokada 25 year old japan ekak ganawata wada godak hodai,habai 25 ta num