Maruti Suzuki ZEN 2006 එක්ක

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Hi,
    Maruti Suzuki ZEN LXi 2006
    එකක් 11,80,000/= සෙට් උනා.
    Condition හොදටම තියෙනවා. ඇතුල හොදටම තියෙනවා. Engine එකත් අත තියල වත් නෑ.
    1,40,000/= දුවල
    වටිනවද?
    හෙට ගන්න බැලුවේ

    IMG-20200206-WA0007.jpg


    IMG-20200206-WA0009.jpg


    ස්තුති
     
    Last edited: