Marvel Cinematic Universe [Characters] - Bruce Banner

Status
Not open for further replies.

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචං මාවල් කොමික්ස් වල තව රෙඩ් හල්ක් කෙනෙකුත් ඉන්නවා නේද....කව්ද මන්ද ජෙනරල් කෙනෙක්...
    ග්‍රීන් හල්ක් ගේ ශක්තිය වැඩි වෙන්නේ කේන්ති යන තරමට මම දන්නා විදිහට....රෙඩ් හල්ක් ගේ වැඩි වෙන්නේ ඉර එලියට හෝ ගැමා රේඩියේෂන් එක මත...මට හරියටම මතක නෑ මොකෙන්ද කියල...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අලුතින් හඳුන්වා දුන්න වීරයාගෙ ට්‍රෑල කෑල්ලක් නම් බැලුවා බන් :D
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අලුතින් හඳුන්වා දුන්න වීරයාගෙ ට්‍රෑල කෑල්ලක් නම් බැලුවා බන් :D

    කවුද බන්...deadpool ද...???.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    අලුතින් හඳුන්වා දුන්න වීරයාගෙ ට්‍රෑල කෑල්ලක් නම් බැලුවා බන් :D

    ඒ මොකාද :baffled: :confused:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මචං මාවල් කොමික්ස් වල තව රෙඩ් හල්ක් කෙනෙකුත් ඉන්නවා නේද....කව්ද මන්ද ජෙනරල් කෙනෙක්...
    ග්‍රීන් හල්ක් ගේ ශක්තිය වැඩි වෙන්නේ කේන්ති යන තරමට මම දන්නා විදිහට....රෙඩ් හල්ක් ගේ වැඩි වෙන්නේ ඉර එලියට හෝ ගැමා රේඩියේෂන් එක මත...මට හරියටම මතක නෑ මොකෙන්ද කියල...

    ඔව් බන් ..හල්ක් එකේ ඉන්න ජෙනරල්ම තම Red Hulk වෙන්නේ කොමික් වලදී. ඉස්සරහට MCU එන්න පුළුවන්..;)
     
    Status
    Not open for further replies.