~MAS Villa - සංචාරක හෝටල් අංක 03~

greatalk

Member
Jun 5, 2007
394
13
0
mas2n.jpg



Mas Villa කියන්නේ කොත්මලේ ප්‍රදේශයේ තියෙන ඉතාමත් සුන්දර boutique hotel එකක් :)
කොත්මලේ පැත්තේ තියෙන සීමිත හෝටල් වලින් හොදටම තියෙන හෝටලයක් තමයි මේක ;)

ලස්සන වටපිටාවක් තියෙනවා.. නුවර එළියට ලඟ පාත පලාතක් හින්දා සීතල දේශගුණේට කැමති අයට ගොඩක් ආස හිතෙයි :D
Boutique hotel එකක් හින්දා කාමර 5යි තියෙන්නේ
4ක් පහත මාලයෙත් අනික් කාමරය උඩු මහලෙත් තියෙන්නේ

මේක බ්‍රිතාන්‍යයන් හදපු වලව්වක් :yes:
දැනට පාලනය කරන කට්ටිය අරගෙන ප්‍රතිසංස්කරණය කරලා තමයි මෙච්චර ලස්සනට හදලා තියෙන්නේ

මේ හෝටලෙත් ටිකක් ගනන්
ගොඩාක්ම ගනන් නෑ..රුපියල් 18000ක වගේ ඉදලා ඉහල මුදලකට ගන්න පුලුවන් :rolleyes:
Honeymoon එකකට එහෙම කියාපු තැන.. :P බොහොම නිස්කලංක සුන්දර සීතල පරිසරයක් තියෙන්නේ :rofl:
මෙන්න පින්තූර සෙට් එක.. හොදයිද බලන්න හෝටලේ :D



mas4p.jpg


mas6.jpg


mas7.jpg


mas9.jpg


mas11.jpg


mas12.jpg


mas14.jpg


mas15.jpg


mas17.jpg


mas18.jpg


mas20.jpg


mas22g.jpg


mas24.jpg


mas26.jpg


mas27.jpg


mas28.jpg


mas30.jpg





Hotel brochure එක download කරගන්න​

great pictures machan,
what is the camera which you using ?
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උබ මේව දැම්මම අපිටත් මෙයින් එකකට ඉක්මණට යන්න හිතෙනවා යකෝ :angry::angry::P

    පට්ට කාමර ටික මචන් :D:D
    හෝටල් රැමා වැඩේ නියමයි දිගටම කරගෙන යමු.;)
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උබ මේව දැම්මම අපිටත් මෙයින් එකකට ඉක්මණට යන්න හිතෙනවා යකෝ :angry::angry::P

    පට්ට කාමර ටික මචන් :D:D
    හෝටල් රැමා වැඩේ නියමයි දිගටම කරගෙන යමු.;)

    :rofl::rofl: ehenam ithin palayan..mata kiya kiya inne mokatada :P

    puluwan tharam dannam ban :) mama as wenna kalin :nerd: