MASK දාල_වැඩක්_නෑ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    VHZFt2y.jpg
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    mask dana eka bn corona newei, kohe giyath dagana yana eka hodai. mask ekak dammama nikan corona haduna ekek gaanata dala balana rate ithin oka gena katha karala therumakuth ne.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාස්ක් එක අනිත් පැත්තත් දාන්න පුළුවන් කියල නිවුස් යවපු මිනිස්සු නේ මෙහෙ ඉන්නේ :angry:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    අර පිරිමි නර්ස්ගෙන් වොයිස් කට් එකක්වත් නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    අපේ මිනිස්සුන්ට ඕවා දාන් ඉන්න නම් දන්නෙ නෑ තමයි. ඒත් එහෙමයි කියලා නොදා ඉන්න කියනවට වඩා හරියට දාන් ඉන්න උපදෙස් දුන්න නම් හරිනෙ. රජයෙන් මිනිස්සුන්ට මාස්ක් දෙන්න වැඩපිලිවෙලක් නෑ. ඒ නිසා මාස්ක් දාන්න එපාලු. හැබැයි පාර්ලිමේන්තුවට මාස්ක් දීලා. මේ ගෑනිට බැනලා වැඩක් නෑ, මෙයා රජයෙන් පඩි ගන්න කෙනෙක්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,081
    5,854
    113
    canada
    අර පිරිමි නර්ස්ගෙන් වොයිස් කට් එකක්වත් නෑ

    එහෙම කියන්න එපා. එය දැන් "එකසත් ජාතික පක්ෂ ගරු මන්ත්‍රී ජන බල පිරිමි නස්".

    හරක් පැටිය. සද්දයක් නැ ආණ්ඩුව පෙරලුනම. ඔක්කොම සෙල්ලම් ආණ්ඩු බලය තියෙනකම් විතරයි :lol::lol::lol:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මගේ අදහස නම් අපි මේ කොරෝනාවට ටිකක් හරි බය වෙන්න ඕන.
    බය තිබ්බොත් තමා පරිස්සම් වෙන්නෙ. එහෙම නැත්නම් අනිව මේක කොහෙන් හරි රට ඇතුලට ලීක් වෙනව. දැන් ඉතිං හායි ගාල එයාර්පෝර්ට් එකෙත් දොරවල් සේරම ඇරල දාලනෙ තියෙන්නෙ. ඉතිං කොහෙන් හරි අනිව ඕක එයි. එහෙම ඇවිල්ල දහ පහලොස් දෙනෙක් මැරුනට පස්සෙනෙ මෙයාල වැඩ පටන් ගන්න එහෙම ඉන්නෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මගේ අදහස නම් අපි මේ කොරෝනාවට ටිකක් හරි බය වෙන්න ඕන.
    බය තිබ්බොත් තමා පරිස්සම් වෙන්නෙ. එහෙම නැත්නම් අනිව මේක කොහෙන් හරි රට ඇතුලට ලීක් වෙනව. දැන් ඉතිං හායි ගාල එයාර්පෝර්ට් එකෙත් දොරවල් සේරම ඇරල දාලනෙ තියෙන්නෙ. ඉතිං කොහෙන් හරි අනිව ඕක එයි. එහෙම ඇවිල්ල දහ පහලොස් දෙනෙක් මැරුනට පස්සෙනෙ මෙයාල වැඩ පටන් ගන්න එහෙම ඉන්නෙ.
    ලීක් වෙලා ඉවරයි නේද? චීන ලේඩි හිටපු හොටෙල් එකක හිටපු අපේ එකෙක්ටත් හැදිලා කියලා නිවුස් එකක් දැක්කා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,091
    113
    Kotahena
    dan dawas dekathunakata kalin balanakota singapore wala 1i hitiye ada baladdi 10 wela :rolleyes:
    Thailand 14
    Japan 11
    Australia 9
    Taiwan 9


    lankawe thawama 1i kiyala kiyanawa, habai thawa innawada kiyala kiyala na

    balamuko thawa sathiyak dekak yanakanuth meya me kathaawama kiyay da, kiyapu kathaawa gena regret weida kiyala :D
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ලීක් වෙලා ඉවරයි නේද? චීන ලේඩි හිටපු හොටෙල් එකක හිටපු අපේ එකෙක්ටත් හැදිලා කියලා නිවුස් එකක් දැක්කා.

    tama confirm na
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    කොරෝනා මරණ ඉහළ යයි - ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

    එම සංවිධානය පවසන්නේ චීනය තුල පවතින තත්ත්වයම නොව වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව අනෙක් රටවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

    ජ්‍යාත්‍යන්තරය තුල පවතින සෞඛ්‍යමය ගැටලූවකදි ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කල හැකි ඉහලම අනතුරු ඇඟවීම මෙය වනවා.

    කෙසේවෙතත් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කල පමණිින් චීනය සමග සිදු කරන ජාත්‍යන්තර වෙළදාම හෝ සංචාරක කටයුතු අත්හිටුවීමක් සිදු කළයුතු නොමැති බව ද ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා.

    මේ වනවිට රටවල් 18 කින් නව කොරොනා වෛරස් අසාධිතයින් 98 දෙනෙකු පිලිබඳ වාර්තා වනවා. චීනයේ පමනක් එම සංඛ්‍යාව 10,000 කට ආසන්නයිි. කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය පුද්ගලයින් ගණන 214 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මේ අතර අමෙරිකාවෙන් පළමු වරට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීමක් වාර්තා වනවා. ඒ චිකාගෝ නගරයේ වෙසෙන 60 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණ වීමත් සමගයි.

    එම පුද්ගලයාට සිය බිරිඳගෙන් මෙම වෛරසය ආසාධනය වී ඇති බවයි පැවසෙන්නේ.

    ඇය ද කොරෝනා වෛරස් ආසාධිතයෙකු වන අතර චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ සිටින සිය රෝගී පියා බැලිමට ගොස් පැමිණීමෙන් පසුව ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි පැවසෙන්නේ.

    ඒ අනුව වෛරසය ආරම්භ වු චීනය හැරුණු කොට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වූ 5 වන රට අමෙරිකාව වනවා.

    Source: http://www.nethnews.lk/article/74239

    Dan kawru kiyana ekada api piliganna ona