සිංහලු මේ මාස්ක් එක ගන්න තැනක් තියෙනව ද ලංකාවෙ දැන්. මෙහෙ නැත්නම් ගෙන්නුවොත් එයි ද?
ගණන් කොහොම ද?
3M ekanam ganna nati wei
nikan N95 tibba pharmacy wala Rs70ta
ගොඩක් තැන්වල බැලුවා සෙට් වුණේ නැහැ. කොහෙ ද මචන් ෆාමසිය?3M ekanam ganna nati wei
nikan N95 tibba pharmacy wala Rs70ta
![]()
සිංහලු මේ මාස්ක් එක ගන්න තැනක් තියෙනව ද ලංකාවෙ දැන්. මෙහෙ නැත්නම් ගෙන්නුවොත් එයි ද?
ගණන් කොහොම ද?

uba meke warning eka dakkada, oka nithara use karanna hoda na, Health sector eke weda karana untath kiyanne rajakari welawata use karala anith welawata sergical mask use karanna![]()

හැමෝම රෙදි මාස්ක් එකක් හරි දැම්මනම් බෝවෙන එක පාලනය වෙයි නේ
so use N95, Oxypura good for air purifying
https://www.digitaltrends.com/home/c...m-coronavirus/
mask ganna na kohewath.
you can stitch one. I posted two links to you tube videos on another thread. These will offer some protection, will minimise the droplet transmission.koheda masks ganna thiyenne?මගෙ ලගත් තියෙන්නෙ 3M N95 ඕකට වඩා පොඩ්ඩක් වෙනස් මොඩල් එකක්.
ඒත් ඕක දාගෙන ඉන්න බැ බං, හුස්ම හිර වෙලා මැරෙන්නෙ ඕක දාගෙන හිටියොත්\
විනඩි 20 ක් දාගෙන හිටියොත් මම මිනිස්සු නැටි තැනකට ගිහින් ඔක ගලවලා හුස්මක් අරන් එනවා එ තරම් අමාරුයි.
ඔක්කොම ගත්තෙ n95 / oxipura ඉලග දවසෙ ගිහින් නොමල් මාස්ක් ටිකක් ගන්න ඔන :/
3M ekanam ganna nati wei
nikan N95 tibba pharmacy wala Rs70ta