Mask N95

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,209
    5,031
    113
    Loading...
    n95-respirator.png


    සිංහලු මේ මාස්ක් එක ගන්න තැනක් තියෙනව ද ලංකාවෙ දැන්. මෙහෙ නැත්නම් ගෙන්නුවොත් එයි ද?

    ගණන් කොහොම ද?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    n95-respirator.png


    සිංහලු මේ මාස්ක් එක ගන්න තැනක් තියෙනව ද ලංකාවෙ දැන්. මෙහෙ නැත්නම් ගෙන්නුවොත් එයි ද?

    ගණන් කොහොම ද?

    uba meke warning eka dakkada, oka nithara use karanna hoda na, Health sector eke weda karana untath kiyanne rajakari welawata use karala anith welawata sergical mask use karanna:baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    හැමෝම රෙදි මාස්ක් එකක් හරි දැම්මනම් බෝවෙන එක පාලනය වෙයි නේ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,209
    5,031
    113
    Loading...
    හැමෝම රෙදි මාස්ක් එකක් හරි දැම්මනම් බෝවෙන එක පාලනය වෙයි නේ

    air purifiers can only capture particles as small as 0.1 microns or larger, and the vast majority of air purifiers will only capture particles 0.3 microns or larger. A micron is a unit of measurement equal to one-millionth of a meter, sometimes called a micrometer.

    Viruses are roughly 100 times smaller than bacteria, and typically range from 0.004 to 0.1 microns in size. This means even the most powerful air filters would struggle to purge a virus from the air.

    so use N95, Oxypura good for air purifying

    https://www.digitaltrends.com/home/c...m-coronavirus/
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113

    වයිරස් එක පෙරීමෙන් නෙමෙයි බං පාලනය වෙන්නෙ infect වෙලත් symptoms පෙන්නන්නෙ නැති රෝග වාහකයන්ගෙ හොටු කෙළ සෙම හැමතැනම විසිරෙන්නෙ නෑනෙ හැමෝම මාස්ක් එකක් නැත්නම් ලේන්සුවක් වත් බැඳගෙන ඉන්නවා නම්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,414
    113
    mask ganna na kohewath.

    :sorry: you can stitch one. I posted two links to you tube videos on another thread. These will offer some protection, will minimise the droplet transmission.
    Stay indoors as much as possible, minimise contact with the rest of the world.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    washable එහෙම නැත්නම් නැවත නැවත පාවිච්චි කරන්නප පුලුවන් මාස්ක් වර්ග මොනවද...??
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මගෙ ලගත් තියෙන්නෙ 3M N95 ඕකට වඩා පොඩ්ඩක් වෙනස් මොඩල් එකක්.

    ඒත් ඕක දාගෙන ඉන්න බැ බං, හුස්ම හිර වෙලා මැරෙන්නෙ ඕක දාගෙන හිටියොත්\

    විනඩි 20 ක් දාගෙන හිටියොත් මම මිනිස්සු නැටි තැනකට ගිහින් ඔක ගලවලා හුස්මක් අරන් එනවා එ තරම් අමාරුයි.

    ඔක්කොම ගත්තෙ n95 / oxipura ඉලග දවසෙ ගිහින් නොමල් මාස්ක් ටිකක් ගන්න ඔන :/
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,803
    3,585
    113
    මගෙ ලගත් තියෙන්නෙ 3M N95 ඕකට වඩා පොඩ්ඩක් වෙනස් මොඩල් එකක්.

    ඒත් ඕක දාගෙන ඉන්න බැ බං, හුස්ම හිර වෙලා මැරෙන්නෙ ඕක දාගෙන හිටියොත්\

    විනඩි 20 ක් දාගෙන හිටියොත් මම මිනිස්සු නැටි තැනකට ගිහින් ඔක ගලවලා හුස්මක් අරන් එනවා එ තරම් අමාරුයි.

    ඔක්කොම ගත්තෙ n95 / oxipura ඉලග දවසෙ ගිහින් නොමල් මාස්ක් ටිකක් ගන්න ඔන :/
    koheda masks ganna thiyenne?