මචන්ලා පොඩි උදව්වක් ඕනේ. එකවර emails 500k වගේ යවන්න විදියක් නැද්ද. Gmail use කරද්දී spam කියල block වෙනවා. මොකක් හරි tool එකක් use කරලා කරගන්න බැරිද.
New mail ekata palayan
Eke "To" Kiyana eka Press karapan
My contact walin All contact thorapan
Select all karapan
Insert karapan
Send karapan
එහෙම කරන්න බෑ බන්. Spam කියල block කරනවා.

Ubage mail eke mokak hari seen ekak ethi ban. mama eye 1180 yewwa. new year wishes.![]()
Ubage mail eke mokak hari seen ekak ethi ban. mama eye 1180 yewwa. new year wishes.![]()